අම්මයි තාත්තයි දෙන්නම 70 ගනන්වල තමා ෆ්‍රාන්ස් ඇවිත් තියෙන්නේ. වයිෆ් පොඩි කාලේ ඉදන්ම(ඉපදිලා තියෙන්නෙත් ) ෆ්‍රාන්ස්වල. ඉතින් ලන්කාවේ බාශා බැ.. සින්හල නම් කොටින්ම බැ, දෙමලින් නම ලියන්න පුලුවන්, එච්චරයි..අනික් ඔක්කොම ස්ටඩීස් ග්‍රැඩ්ස් ඔක්කොම ෆ්‍රෙන්ච් වලින්. මම නම් ඔකට දොස් කිව්වා ටිකක්, මොනවා උනත් මොන රටේ උන්නත් ජම්මේ ලන්කාවෙනේ, හමේ පාටත් ලන්කාවෙනේ. කොයි රටක පුරවැසිකම ගත්තත් ඒක වෙනස් වෙන්නේ නැ. ඒ නිසා දෙමල ඉගෙන ගන්න කියලා.. ඒ කොයි එක වෙතත් මම දැන් ජොබ් එකක් කරන්න හරි ෆ්‍රෙන්ච් ඔනේ නිසා මම ඉගෙන ගන්නවා.. එයාලාගේ පවුලම මුල ඉදන්ම කතොලික, අපේ ආගමේමයි. ගොඩක් අම්මලා මේ ප්‍රපොසල් එකට කැමති උනෙත් ඔකයි. දන්නවනේ පරන මිනිස්සු. ඒත් මම නම් ආගමට වඩා මගේ අදහස් වලට ගැලපෙන කෙනා නිසයි බැන්දේ..