2013 Oct 15 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan[02]

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....

කිරි රේඩියෝ


00020770.gif
 

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    සඳලුතලේ නිල්මිනි දල්වා :love:
    මම මේකෙ රීමේක් එකට වඩා ඔරිජිනල් එකට ආසයි. :dull:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    1000 ගැහුවට සින්දුවක් නැද්ද?

    Christina Perri - A Thousand Years

    ය කියන්න ඕනි නැහැනේ කවද එකතු කර ගන්නේ කියලා