2013 Oct 15 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan[02]

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West

    1. උබත් මැරුම් කන්න හදන්නේ :frown:

    59.gif
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    අනිවා :):):)
    1000 පොස්ට් 1 ගැහුවේ රන්දික අයියගේ ත්‍රෙඩ් 1එ :):):)
    මට රෙප් දුන්න එදා කට්ටිය කන පැලෙන්න :dull::dull::dull:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ප්‍රසාද් මුලින්ම දාපු කොමෙන්ට් එක "කෝ ටු ලිටිල් ඉන්නවද? " බලපන්කො මේක මුගේ ගෑනි දැක්කනම් @@ එල්ලන්නේ :nerd:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    pala pala do :P මෙදා පොටේ බලපන් ගේම් එක​, මිශන් එකක් තියෙනව​, නිග්ගට attack කරන්න​, උගෙ වීඩියො voice වලින් අරන් ලස්සනට හදල තියෙනව​, උට වෙඩි තියද්දි මම උබලගෙ දෙයියො කියල දුවනව :rofl: :lol::lol::lol::lol:

    අඩේ එලනේ...
    ආයි ඉන්ස්ටෝල් කරන්න ඔනේ එහෙනම්
    මම CS ගැහුවේ බන් මේ ටිකේම