The Tomorrow People - New Tv Show

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    පට්ට Tv Show 1ක් - The Tomorrow People

    The Tomorrow People


    the-tomorrow-people-2013-51cc50d646b18.jpg


    මේක 2013 ( ලගදි ) වල release වුනු පට්ට tv series 1ක් ...

    තාම 1ක Episode 1යි release වෙලා තියෙන්නේ :oo:

    Telepathy .. Teleport වගේ special Powers තියෙන කොල්ලෝ set 1ක් ගැන ( 1ක කෙල්ලෙකුත් ඉන්නවා :love: ) තමයි story 1ක :dull: ..

    IMDB - http://www.imdb.com/title/tt2660734/


    7.4 / 10 rating 1ක් තියෙනවා :oo:


    tomorrow-people-robbie-amell-aaron-woo-luke-mitchell-peyton-list.jpg


    Download 1st Episode

    Torrent Download

    The Tomorrow People US S01E01 HDTV x264-LOL [eztv] [287.67 MB]

    http://kickass.to/the-tomorrow-people-us-s01e01-hdtv-x264-lol-eztv-t7994255.html






    සිටිවන් දන්නේ නැහැ එයට teleport වෙන power 1ක් තියෙනවා කියලා :baffled:
    හැමදාම නිදාගෙන නැගිටින්නේ වෙන තැනකින් ...

    the-tomorrow-people-preview.jpg


    :baffled:

    ස්ටීවන් හිතන්න මේක ලෙඩක් කියලා :dull: .. නින්දෙන් ඇවිදිනවා කියලා :P ...



    type කරන්න බෑ බන් .. ඉතුරු ටික ඔන්න ඕක download කරලා බලපන් :dull: ..


    43.gif
    43.gif
    43.gif
     
    Last edited: