මන් කලින් දැම්ම ත්රෙඩ් එකට ලැබුනු සැහෙන්නම වටින හොද ප්රතිචාර හා ගුන දොස් අගුන සියල්ල ගැන මතකයේ තබා ගනිමින් මන් දෙවැනි ෆොටොශූට් එක කරා මඩිහ බීච් එකේ..

ඒ වෙලාව නම් ෆස්ට..

බලපල්ලකො කොහොමද කියලා..

බලපල්ලකො කොහොමද කියලා..
මචන්ස්ලා මට හුගක්ම දැන ගන්න ඕන මෙන්න මේ සිලෙක්ශන්ස් ගැන,,

මන් නන් මේ ෆොටොස් ටික ගත්තේ ෆුල් ඔටෝ දාල,,මෙන්න මේක යූස් කරන විදියත් දන්නා කියන පුද්ගලයෙක් මෙතන පොස්ට් කරනවද??
ඔන්න එහෙනම් බලාගන්න්කො මඩිහ වෙරලට ඉර බහින දසුන මැවෙන්නේ කොහොමද කියල..
වොටර් මාක් දැම්මා කියල මැරෙන්න ගිය රිලා පැටව් ටික ලිදේ වගෙ ලොල්

ඔන්න එහෙනම් බලාගන්න්කො මඩිහ වෙරලට ඉර බහින දසුන මැවෙන්නේ කොහොමද කියල..
වොටර් මාක් දැම්මා කියල මැරෙන්න ගිය රිලා පැටව් ටික ලිදේ වගෙ ලොල්