2nd photoshoot with canon 1100D

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    :):):)
    මම චායාරූපකරණය ගැන දන්නේ නම් නැහැ ,,,
    ඇසට ප්‍රිය උපදවන දසුන් ලෙසින් මේ ෆොටෝස් ටික මට නම් ගොඩක් ලස්සනයි..

    (රෙප් දෙන්න බැරිලු මචෝ)


    :dull::dull::dull:
    රෙප් කන්නයැ නුවන් අය්යෙ,,ලොකු හය්යක් වදන් ටික :)
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    පොටෝ ටික හොදයි :)


    1379403_221373341372474_422499666_n.jpg


    තනියෙම නෙවෙයි වගේ ගිහිල්ල තියෙන්නේ :rolleyes:;)
     

    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    මචන් උබේ පලවෙනි photoshoot එකට වඩා දෙවනි එක හොදයි..
    ඊලග එක තවත් ගොඩක් හොදවෙයි.
    උබට ගූ පාට් දාන එඋන්ට බනින්න වැඩක් නෑ.තාව photoshoot දෙක තුනක් කරපන් උන්ගෙ කටවල් වැහේයි..
    උබට ජය..
    +6
    .
     
    • Like
    Reactions: LKS007

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මචන් උබේ පලවෙනි photoshoot එකට වඩා දෙවනි එක හොදයි..
    ඊලග එක තවත් ගොඩක් හොදවෙයි.
    උබට ගූ පාට් දාන එඋන්ට බනින්න වැඩක් නෑ.තාව photoshoot දෙක තුනක් කරපන් උන්ගෙ කටවල් වැහේයි..
    උබට ජය..
    +6
    .



    :lol::lol::lol::lol:


    gamehi anatayo set eka linde