2013 Oct 16 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
ඉස්සරහ බලාගෙන :lol::lol:

12814_zps35d4d17e.png
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උබට ඉතින් මුහුද ගැන තියෙන ඒවා විතරයි නේද සිහියට එන්නේ.....ඕව උබට දිරවන්නේ නැහැ....කරවල ටික වෙලිලනම් ගෙට ගනනින්
    0002031E.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    1000 පොස්ට් එකේ මමත් ඉන්නවා....හරිය...ඒ නිසා එක මටත් අයිති
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif
     
    Status
    Not open for further replies.