ලංකාවේ විශිෂ්ටම රාජ්‍ය නායකයා Vote

vote


  • Total voters
    467
  • Poll closed .

Max_r

Well-known member
  • May 10, 2007
    13,114
    1
    15,921
    113
    මං දන්න කලෙදිනම් ඉතිං මහින්ද මාමා තමයි

    මහින්ද මාමා එක නෙහ් :O
    මං හිතුවෙ නැ එලකිරි එකෙ 1 වෙයි කියලා
    මොකද දාන තරමක් දාන්නේ පට්ටෙට බැනලා දාන ත්‍රෙඩ් නෙහ්!!!!



    එකෙන් තෙරෙන්නෙ!
    එලකිරි එකෙ විපක්සය අත් උලුක්කු කරන් කෙටුවත් සත 5ක් වැඩක් වෙලා නැ කියලා :(

    ඔකම තමයි ඔ‍යි රටෙත් තියෙන ඇත්ත තත්වෙ :)
    නොද්දන්න රෙද්දවල් ඇද බැවට වැඩක් නැ

    මහින්ද මාමා ඇවිත් වචන 2ක් කිව්වත් ජන්ද 100ක් එතනම වැටිලා!
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,533
    1,814
    113
    ලංකාවෙ අඩා...!
    මටනං,
    විශිෂ්ටම නායකයා-පේ‍රමදාස
    වාසනාවන්තම නායකයා-මහින්ද
    මූ කරන වැඩක් නෑ.හැබැයි ඉතිං බඹරෙ ගූ ගොඩේ ගැහුවත් හෝගාල කැරකෙනවා..පුදුම වාසනාසම්පත්තියක්නෙ තියෙන්නෙ.
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    අපේ තාත්ත !!! මොකද අපේ තාත්ත ලංකාවේ විශිෂ්ට රාජ්‍ය සේවකයෙක් :)
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,588
    113
    This is what's wrong with this voting system. From the count it says MR holds more counts. But count the votes again MR which is 470+. There are 470+ people who says MR is not great agreed?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,114
    1
    15,921
    113
    This is what's wrong with this voting system. From the count it says MR holds more counts. But count the votes again MR which is 470+. There are 470+ people who says MR is not great agreed?

    Voters: 362 :)

    ඉතිං පුතා ඔය තර්කෙම අනිත් අයටත් එසෙම වලංගුයි නෙහ් :)

    DS Senanayake = නොට් ඇග්‍රි 285
    Dadli Senanayake = නොට් ඇග්‍රි 351
    Salamon Bandaranayake = නොට් ඇග්‍රි 355
    Sirimawo Bandaranayake = නොට් ඇග්‍රි 354
    JR Jayawardana = නොට් ඇග්‍රි 333
    Ranasingha Premadasa = නොට් ඇග්‍රි 270
    Dingiri Banda Wijethunga = නොට් ඇග්‍රි 353
    Chandrika Kumarathunga = නොට් ඇග්‍රි358
    Mahinda Rajapakshe = නොට් ඇග්‍රි 237
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    Voters: 362 :)

    ඉතිං පුතා ඔය තර්කෙම අනිත් අයටත් එසෙම වලංගුයි නෙහ් :)

    DS Senanayake = නොට් ඇග්‍රි 285
    Dadli Senanayake = නොට් ඇග්‍රි 351
    Salamon Bandaranayake = නොට් ඇග්‍රි 355
    Sirimawo Bandaranayake = නොට් ඇග්‍රි 354
    JR Jayawardana = නොට් ඇග්‍රි 333
    Ranasingha Premadasa = නොට් ඇග්‍රි 270
    Dingiri Banda Wijethunga = නොට් ඇග්‍රි 353
    Chandrika Kumarathunga = නොට් ඇග්‍රි358
    Mahinda Rajapakshe = නොට් ඇග්‍රි 237
    :):yes::yes::yes::yes::yes:
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    chee mahinda thamai first place.. ape rate gonnu innakam me rata hadenne nehe.. King Rajapakse kiala danma dammoth hodai wage..
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,204
    12,205
    113
    Ohio, USA
    රටේ අනාගතේ ගැන පොඩ්ඩක් හරි විශ්වාසයක් තියාගන්න පුලුවන් උනේ මේ හාමදුවන් වහන්සේලා ටික නිසයි... නමුත් දැන් මේ කපේට මේආන්ඩුව කාවවත් විශ්වාසකරලා වට්ටන වා කියල හිතන එක බොරුවක් වගෙයි... ගොඩක්ම ගරුකරන මාදුළුවේ හාමදුවෝ පවා දැන් විශ්වාසය නැතිවෙන විදියට හැසිරෙනවා....

    ටෝටලි ඩිසපොයින්ටට්



    AjWLmPw.jpg