අපෝ මම කිරියේ අම්මලා තාත්තලා මතක් කරලා තියා කුණු හරුප කියලවත් ජෝක් දාන්නේ නෑ, බනින්නෙත් නෑ බං...

උබට මම කිව්ව එක තේරුනේ නැහැ වගේ ,,,
මම උබව වැඩිය දාන්නේ නැහැනේ ..මම උබ හොද බොක්කක් කියලා දැනගත්තේ
බඩියට අසනීප දවස්වල උබ ඌ ගැන හොයලා බලපු එකෙන්.
එකට ඉන්න එවුන් මොනවා කිව්වත් මම නම් ගණන් ගන්නේ නැහැ බන් ..












