Otu Kuwait kO bola

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,598
    5,857
    113
    අද නම් හදට ආවා
    mata penne mooo elakiri ena eka nawaththanna bari hinda wife moowa aran internet nathi paththakata .. etc amozon wage
    ekka gihin athi....
    ane mnda mooo maha ra 10tath elakiri,12tath elakiri ,2katath elakiri , 3tath elakiri....
    ane wife hadi mitenma moota dekak denna one hadenna..............
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Ado Uwa Alla Ganna Widiyak Nadda Ban Podi Wadakata Sirawata :sorry:
    මං විහිලුවට කිව්වෙ බං.. ඌ එහෙම ෆේක් එකකින් හිටියොත් අහුවෙන්න වගේ..:D

    වෙන්න බෑ එහෙමනම් මෙලහකටත් මට අහුවෙලා.. :P:rofl:
    :lol::lol::lol::lol:
    ඒකත් ඇත්ත තමා..
     
    \UseR NamE

    Member
    Oct 31, 2011
    390
    111
    0
    :oo::dull:

    එයා ආව දාක මම පනිවිඩේ දෙන්නම්කො ,ඔයා බය වෙන්නෙපා ...:dull:
    11.gif
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    mata penne mooo elakiri ena eka nawaththanna bari hinda wife moowa aran internet nathi paththakata .. etc amozon wage
    ekka gihin athi....
    ane mnda mooo maha ra 10tath elakiri,12tath elakiri ,2katath elakiri , 3tath elakiri....
    ane wife hadi mitenma moota dekak denna one hadenna..............

    :lol::lol: හොඳ වැඩේ.... :lol::lol:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මං විහිලුවට කිව්වෙ බං.. ඌ එහෙම ෆේක් එකකින් හිටියොත් අහුවෙන්න වගේ..:D

    :lol::lol::lol::lol:
    ඒකත් ඇත්ත තමා..

    :lol: මොනා උනාද මන්ද ඇත්තටම.. :confused::)
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,598
    5,857
    113
    අද නම් හදට ආවා
    ammapa mata me seen eka mathak une nane.....
    oka kuwait walane inne...
    eye haj thibba..... masekata dekta withara kln thawa mkak hari muslim unge festival thibba...
    waradilawath harak maranna geniyaddi manswath aran gihinda danne na :(
    aiyooo salli............. :D :D
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    මේ මූට මොනවත් කරදරයක් වෙලා නැහැ නේද.? ෆෝන් නම්බර් එක දන්න එකෙක් ඉන්නවනම් කෝල් එකක් දීලා බලපන්.. නැත්නම් අඩුම තරමින් නම්බර් එක PM කරහන් දන්න එකෙක්... :sorry::sorry::(
     
    \UseR NamE

    Member
    Oct 31, 2011
    390
    111
    0
    මේ මූට මොනවත් කරදරයක් වෙලා නැහැ නේද.? ෆෝන් නම්බර් එක දන්න එකෙක් ඉන්නවනම් කෝල් එකක් දීලා බලපන්.. නැත්නම් අඩුම තරමින් නම්බර් එක PM කරහන් දන්න එකෙක්... :sorry::sorry::(
    Ado Matath Thiyena Ekek Ewahalla :yes::yes:
    11.gif
    Meheta Akunu Gahanawa Bola :eek: Mama Kapuna
    11.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :lol: මොනා උනාද මන්ද ඇත්තටම.. :confused::)
    වයිෆ්ගෙන් ලෙඩේ ඇති.. ෂුවර් එකටම..:D

    මේ මූට මොනවත් කරදරයක් වෙලා නැහැ නේද.? ෆෝන් නම්බර් එක දන්න එකෙක් ඉන්නවනම් කෝල් එකක් දීලා බලපන්.. නැත්නම් අඩුම තරමින් නම්බර් එක PM කරහන් දන්න එකෙක්... :sorry::sorry::(
    උගේ බොක්කෙ ෆ්‍රෙන්ඩාලාගෙන් අහලා බලපං.. උන් ගාව ඇති..:yes:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    Ado Matath Thiyena Ekek Ewahalla :yes::yes:
    11.gif
    Meheta Akunu Gahanawa Bola :eek: Mama Kapuna
    11.gif

    උගේ බොක්කෙ ෆ්‍රෙන්ඩාලාගෙන් අහලා බලපං.. උන් ගාව ඇති..:yes:

    කවුද බොක්කේ යාලුවෝ Scurvy ද. ඕකගෙන් අහන්න ගියොත් උඹේ අම්මව එවපං කියාවි අනිවා.:lol: ඒ නිසා මේකේ කමෙන්ට් කරන එකෙක් දාන්නේ නැතැයි..
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එලකිරියට ඔය විදිහට ආපු ගිය කෙනෙක්ට, එක පාරටම එලකිරි එන එක නවත්ත ගන්න ඔය කියන තරන් ලේසි නෑ. ලොකු කල කිරීමක් ඇති වෙලා ගියත් අනිවා ආයෙත් එන එක එනවා එලකිරි එක පැත්තේ.. තමන්ගේ ප්‍රොෆයිල් එකට ලොග් නොවුනත් නිකන් හරි ඇවිල්ලා අනිවා බලනවා වෙන්නේ මොකක්ද කියලා.. එහෙමත් නැත්නම් ෆේක් එකකින් අනිවා අවිත් තමන්ගේ අදහස් දක්වනවා... මේ මම කිව්ව සමහර ඒවා මගේ අද්දැකීමුත් ඇතිව කියන්නේ.. අනිවා ඔටුවා අයියාපැත්තකට වෙලා මේ ඔක්කොම බලන් ඉන්නවා ඇති. සමහර විට මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට්සුත් දාලා ඇති..
    :lol: