සැලෙන්නේ නැහැ පුතා මම ඕ ලෙවල්ස් ඒ ලෙවල්ස් කලෙත් උපාධි කරන්නෙත් එක ඇහැක් විතරක් ටිකක් පෙනෙත්දී.. අදටත් ඩොක්ටර්ස්ල අහන්නේ කීයට එනකන් ඉගන ගත්තද කියල![]()
මේකත් හුරුවේවි ඉතින්
බොහොම ස්තුතියි ඔයාල හැමෝටම මාත් එක්ක ඉන්න එකට.. බුදුසරණයි
P.S. ඔයාගේ avatar එක දැක්කම නිකන් ටොයින් ටොයින් වගේ නෙ![]()
etakota eka ahak pennema nadda?







