Galaxy_S2_Battery_Life_???

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    images

    Samsung-Galaxy-S-II.jpg

    මම ගත්තා බන් මේ පොන් එක එත් මෙකෙ බැටරි එක උපරිම දවසක් වගේ තම තියෙන්නෙ ....

    Battery Life එක ටිකක් වැඩි කරගන්න ක්‍රමයක් දන්න කවුරුහරි ඉන්නවනම් හෙල්ප් එකක් දෙනවද ....

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දවස තමයි බැටරි ලයිෆ් එක ඕකේ හැමතිස්සෙම නෙට් ඉන්නවානම් ! හොඳම දේ පවර් බෑන්ක් එකක් ගන්න එක :D high capacity බැටරි යුස් කරන්න එපා :no:
     
    • Like
    Reactions: upulcla

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    දවස තමයි බැටරි ලයිෆ් එක ඕකේ හැමතිස්සෙම නෙට් ඉන්නවානම් ! හොඳම දේ පවර් බෑන්ක් එකක් ගන්න එක :D high capacity බැටරි යුස් කරන්න එපා :no:

    machan pls explain little more.:D:D
     
    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    දවස තමයි බැටරි ලයිෆ් එක ඕකේ හැමතිස්සෙම නෙට් ඉන්නවානම් ! හොඳම දේ පවර් බෑන්ක් එකක් ගන්න එක :D high capacity බැටරි යුස් කරන්න එපා :no:

    නිතරම නෙට් ඉන්නෙ නැ බන්. එත් දවස තමයි බැටරි ලයිෆ් එක ......
    Data off කරල තියෙන්නෙ එත් ද්වසකට දෙතුන් පාරක් නෙට් යනව ..

    high capacity බැටරි
    …එකක් ගන්න හිතාගෙන හිටියෙ ..... ඇයි මොකක්ද බන් කෙස් එක ගන්න එපා කියන්නෙ
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    දවස තමයි බැටරි ලයිෆ් එක ඕකේ හැමතිස්සෙම නෙට් ඉන්නවානම් ! හොඳම දේ පවර් බෑන්ක් එකක් ගන්න එක :D high capacity බැටරි යුස් කරන්න එපා :no:

    kiuwamai mathak wune, mama S2 eka wikunaddi power bank eka dunne na. dan meka mata wadakuth na. owne kenek innawanam kiyanna, deela danawa :)

    images

    real images onnam kiyanna :)
     
    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    ideal phn ekak bn onnam root karala onnathi apps ain karaladapn custom kernel dandath puluwan apple wage doong gala brick wenne lol patta samsung kolle aah... :o
    http://forum.xda-developers.com/galaxy-s2
    onna oke balapn ko ambanata thiye..

    Root කරනව කියන එකයි....... custom kernel දානව කියන එකයි වෙනස මොකක්ද .... දන්නැ බන් කියල දෙනවද ?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    නිතරම නෙට් ඉන්නෙ නැ බන්. එත් දවස තමයි බැටරි ලයිෆ් එක ......
    Data off කරල තියෙන්නෙ එත් ද්වසකට දෙතුන් පාරක් නෙට් යනව ..

    high capacity බැටරි
    …එකක් ගන්න හිතාගෙන හිටියෙ ..... ඇයි මොකක්ද බන් කෙස් එක ගන්න එපා කියන්නෙ

    මට නම් හරි ගියේ නෑ බන් ඒවා දැම්මම ෆෝන් එක පිස්සු නටනවා :baffled:

    kiuwamai mathak wune, mama S2 eka wikunaddi power bank eka dunne na. dan meka mata wadakuth na. owne kenek innawanam kiyanna, deela danawa :)

    images

    real images onnam kiyanna :)

    ත්‍රෙඩ් එක දාපු කෙනාට දීපන් මචන් ! :D
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Root කරනව කියන එකයි....... custom kernel දානව කියන එකයි වෙනස මොකක්ද .... දන්නැ බන් කියල දෙනවද ?
    root karanawa kiyanne thiyana system eke lock open wela super admin access hambenawa wage wadak.
    custom kernel kiyanne dan thiyana system eka run wena widiya weas widiyata palanaya karanna api wena software ekak system ekata danawa.
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    mageth s2 ekak thiyenne. last week man me high capcity battery eka gennuwa. http://wap.ebay.com/Pages/ViewItem....r=1&nbcol=1|unknown&ebayref=/itm/400427371813

    habai original battery ekata wada weegen charge wenawa. battery life ekanam dekama ekawage 3500mAh kiwwata loku wenasak ne. man ganiddi dollar 6.29. eth dan 16.29 wela Hong Kong delivery rulz nisa. man dan baluwe external charger ekakth ekka thiyena battry ekak ganna. http://wap.ebay.com/Pages/ViewItem....r=1&nbcol=1|unknown&ebayref=/itm/390618123586
    kohoma unath fatta phone eka maanam.