ඔන්න මචන්ස්ලා එලකිරියේ මෙම්බර්ස්ලා හුග දෙනෙක්ගේ උදව් ඇතිව හුගක් දේ ඉගෙන ගත්තා මැනුවල් මොඩ්ස් ගැන,,

හුගක්ම ස්තූතිය් සහෝදරයනි,,

ස්පෙශලි මතක් කරන්න ඕන අමිල,සුපුන්,ආෆ්ටර් මැත් මචන්ස්ලා සෑහෙන්නම ස්තූතිය් කරපු උදව් වලට..

අද ට්‍රය් කරේ ලොන්ග් එxපොශර් ෆොටොස් ගන්න ඇන්ඩ් එක කරන්න හුගක්ම අමාරුය් ට්‍රය්පොඩ් එකක සහය නැතුව,,.
මචන්ස්ලා 1100ඩී එකට හොද ට්‍රය්පොඩ් එකක් ගන්න තැනක් දන්නවනම් කියහල්ලකො,,
ඇන්ඩ් ඊබේය් තියෙනවන්ම් කියහල්ලකො ලින්ක් එක
ඔයාලගේ අදහස් දක්වන්නකො අද ක්ලිx ටික ගැන