පැය ගානක් තිස්සේ ප්ලේ වෙන්නේ ekama සින්දුව නේ බන්. උබලට එහෙම නැද්ද
ඇඩ්රස් නැතිවී ඇත
21/10/13
Sihina Nimnaya with kandyan,
elakiri radio අංශය,
Elakiri.com.
අද දිනයේ නොපැමිනෙන බව දනුම් දීම
නිවේදකතුමණි,
මාගේ අන්තර්ජාලය සම්බන්ධතාවයට කෙනෙහෙලිකම් සිදුවීම ආරම්හ වී ඇති බැවින් අද දිනයේ මා නොපැමිනෙන බව මෙයින් දන්වා සිටිමි.
මීට,
අවිශ්වාසී,
ක්රා
පැය ගානක් තිස්සේ ප්ලේ වෙන්නේ ekama සින්දුව නේ බන්. උබලට එහෙම නැද්ද