Gahanu Pirimi Mal Palathuru

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
බණ්ඩාර
බාබරා
බෙලි මල්
බෙලි
බල්ලා
බදුල්ල

අකුර ට

ටිරොම්
ටානියා
ටියුලිප්
ටල්(තල් වල අලුත් එකක් :rofl:)
ටෙහෙරාන්

අකුර ය
 

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    වසන්ති
    වසන්ත
    වද
    ටිටි හෝ අමන්දි ව යන්නෙන් පලතුරක් කියන්නකෝ...
    වඳුරා
    වැද්දාගල
    වියට්නාමය

    වෙරලු :D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    . ටිටී:P
    ටිරාන්
    ටියුලිප්
    ටැමරින්
    ටික්කා
    ටෝකියො
    ටැන්සානියාව
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    වසන්ති
    වසන්ත
    වද
    ටිටි හෝ අමන්දි ව යන්නෙන් පලතුරක් කියන්නකෝ...
    වඳුරා
    වැද්දාගල
    වියට්නාමය


    බාසුරු
    බියංකා
    බාඳුරා
    බෙලි
    බල්ලා
    බුත්තල
    බොස්නියාව

    අකුර න
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    බුවා
    බඩ්ඩ
    බිගෝනියා
    බස් ලබු
    බූවල්ලා
    බියගම

    ඪ්
    "ඪ්" පිස්සුද මන්දා මේ අකුරෙන් කොහොමද අනෙ හොයන්නෙ ? :oo::dull:
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    . ටිටී:P
    ටිරාන්
    ටියුලිප්
    ටැමරින්
    ටික්කා
    ටෝකියො
    ටැන්සානියාව

    මගේ මල හොරකං කරන්න බෑ. :no::angry: මම කලින් කිව්වා ඕක. ඇස් පේන්නේ නැද්ද? :P:angry:
     

    ksndhr

    Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    බාසුරු
    බියංකා
    බාඳුරා
    බෙලි
    බල්ලා
    බුත්තල
    බොස්නියාව

    අකුර න

    නාමල්
    නයනා
    නා මල
    නාරං
    නරියා
    නාවලපිටිය

    අකුර ජ
     
    Last edited:

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    . ටිටී:P
    ටිරාන්
    ටියුලිප්
    ටැමරින්
    ටික්කා
    ටෝකියො
    ටැන්සානියාව

    යක්ශනි(ඔයා)
    යකා
    යටිනාරන් මල්
    යටිනාරන්
    යක්ශයා
    යටියන්තොට

     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    . ටිටී:P
    ටිරාන්
    ටියුලිප්
    ටැමරින්
    ටික්කා

    ටෝකියො
    ටැන්සානියාව

    ටික්කා < මේ මොකෙක්ද අනෙ:lol::lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බුවා
    බඩ්ඩ
    බිගෝනියා
    බස් ලබු
    බූවල්ලා
    බියගම

    ඪ්

    ටිරොම්
    ටානියා
    ටියුලිප්
    ටල්(තල් වල අලුත් එකක් :rofl:)
    ටෙහෙරාන්

    අකුර ය

    ඔව් මේ අවස්ථාවේ විනිසුරු මඩුල්ල විසින් ඔබ දෙදෙනා තරගයෙන් නෙරපා,ගුටි ඇන,පහරදී,ටොකු ඇන එලවන්නට යෙදී තිබේ...:frown:.මේ ලොවෙත් නැති බොරු කියමින් තරග වැදීම ඊට හෙතුවයි...දැන් ඉතින් යන්න.... :P:lol:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    "ඪ්" පිස්සුද මන්දා මේ අකුරෙන් කොහොමද අනෙ හොයන්නෙ ? :oo::dull:

    1379874802_aG9ev6K_460sa.gif
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    නාමල්
    නයනා
    නා මල
    නාරං
    නරියා
    නාවලපිටිය

    අකුර ජ

    ජනිදු
    ජානකී
    ජම්බු මල්
    ජම්බු
    ජයගම
    ජපානය

    අකුර "හ"
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    ඔව් මේ අවස්ථාවේ විනිසුරු මඩුල්ල විසින් ඔබ දෙදෙනා තරගයෙන් නෙරපා,ගුටි ඇන,පහරදී,ටොකු ඇන එලවන්නට යෙදී තිබේ...:frown:.මේ ලොවෙත් නැති බොරු කියමින් තරග වැදීම ඊට හෙතුවයි...දැන් ඉතින් යන්න.... :P:lol:

    ඔයා තමා හොරා මගේ ටියුලිප් මල හොරකං කලේ :angry::angry::angry::angry: මාව එලවන්න හිතුව මදි :P:P:P
     

    kavindagna

    Active member
  • Mar 10, 2008
    558
    88
    28
    at office...
    බණ්ඩාර
    බාබරා
    බෙලි මල්
    බෙලි
    බල්ලා
    බදුල්ල

    අකුර ට


    ටයිසන්
    ටානියා :P
    ටියුලිප්
    ටොමැටෝ :nerd: පළතුරක් හොදේ..
    ටෙට්රා
    ටැන්ගෝල්:rolleyes:

    අකුර බ :nerd:
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    ටික්කා < මේ මොකෙක්ද අනෙ:lol::lol:

    අයියෝ මෙයා ටික්කන්ව දැකලා නෑ. ලැජ්ජයි ආ :P අර උන්ගේ ඇඟ තද කලහම ටික් ගාල සද්දයක් දාන්නේ, අන්න ඌ :P