Gahanu Pirimi Mal Palathuru

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ලසන්ති
    ලසන්ත
    ලාවුලු මල්
    ලාවුලු
    ලූලා
    ලෙල්ලොපිටිය
    ලිබියාව
    මෙහෙම ගමක් ඇහුවමයි :lol::lol:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    1381167191_3364_kick_post.gif

    :lol::lol::lol:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ලොකේ හොදම විහිළුව ගැනු දෙන්නෙක විනාඩි 5ක් හොදින් ඉන්නවා
    ඔයා විතරයි අනෙ මෙතෙන්ට අඩු උනේ :dull: ආවා මෙතන ඕපදූප හොයන්න :growl:,,.දුවන්නයි කිව්වෙ මෙතනින්.. :lol::frown:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ලසන්ති
    ලසන්ත
    ලාවුලු මල්
    ලාවුලු
    ලූලා
    ලෙල්ලොපිටිය
    ලිබියාව

    ඒනකා
    ඒනක
    එරබදු
    එල්ලෙන ජම්බු
    එලුවා
    ඒරොප්පේ
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඔයා විතරයි අනෙ මෙතෙන්ට අඩු උනේ :dull: ආවා මෙතන ඕපදූප හොයන්න :growl:,,.දුවන්නයි කිව්වෙ මෙතනින්.. :lol::frown:

    අනෙ හරි ස්විට් අනෙ. මත් දුවන්නද එයත් එක්ක. :rofl:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    , titi = bakkare, titi = migaramk
    අනෙ මේකනම් මට මහ වදයක් වෙලා අනෙ., කවුද මේ ටැග් එක දාන්නෙ ? මම කවුද කියල දැන ගන්නෙ ඕනෙනම් ගයාන් අයියගෙන් අහගන්න, මේ එක එක අයට මාව සමාන කරන්න එපා.
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ඉටි මල් කොහෙද අනෙ තියෙන්නෙ ? :baffled: මං නම් දැකලා නෑ.. :no::)

    අපේ ගෙදර ගහකුත් තියෙනවා.
    මම කරන්ට් ගිය වෙලාවට එකේ මල් කඩලා පත්තුත් කරගන්නවා.
    හරි පොරොජනයි ඒ මල්.
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    , titi = bakkare, titi = migaramk
    අනෙ මේකනම් මට මහ වදයක් වෙලා අනෙ., කවුද මේ ටැග් එක දාන්නෙ ? මම කවුද කියල දැන ගන්නෙ ඕනෙනම් ගයාන් අයියගෙන් අහගන්න, මේ එක එක අයට මාව සමාන කරන්න එපා.

    ඇයි ඔයා අසම සමයිද?
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    , titi = bakkare, titi = migaramk
    අනෙ මේකනම් මට මහ වදයක් වෙලා අනෙ., කවුද මේ ටැග් එක දාන්නෙ ? මම කවුද කියල දැන ගන්නෙ ඕනෙනම් ගයාන් අයියගෙන් අහගන්න, මේ එක එක අයට මාව සමාන කරන්න එපා.

    ගයාන් අයියා එන්නේ නැති හිනදාද එයාගෙන් අහන්න කියන්නේ:baffled::baffled::dull:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අපේ ගෙදර ගහකුත් තියෙනවා.
    මම කරන්ට් ගිය වෙලාවට එකේ මල් කඩලා පත්තුත් කරගන්නවා.
    හරි පොරොජනයි ඒ මල්.
    :lol::lol: අහ් මේ ඉටි පන්දම් ගැනද කිව්වේ ?