ado

Awurudden passe thama bun ayeth online enne
ubata suba aluth awuruddak wewa
අනික මම හැම පෝස්ට් එකටම වගේ බන්, මචන් කියලා දානවා
මම පෝස්ට් කරන්නෙ සයිස් 3 වලින්
මම දාන්නෙ ස්මයිලීස් 2යි අනිත්වා දාන්නෙ නැහැ
මගේ ටයිපින් කොපි කරන එක මහ දෙයක් නෙමෙයි
ලොල්ලෝ රැඟුවට උඹ මාව සැක කරන්න එපා මචන්
මම ෆේක් එන්නෙ නැහැ, මොනා හරි අවුලක් වෙලා පාස්වර්ඩ් එක නැති උනත් ෆේක් බැහැලා පුක දෙන්නෙ නැහැ