Casino issue is a minor one - Withanage

Sep 18, 2012
662
83
0
Video
https://www.facebook.com/photo.php?v=673405666011013

The Bodu Bala Sena believes its anti-Halal agitation is far more important than taking up the Government`s move to create casino zones in the capital Colombo, the group`s Chief Executive Officer Dilanthe Withanage told Colombo Telegraph.

The Bodu Bala Sena is against casinos. But we believe that compared with the Halal issue in the country, the casino issue is a minor one, Withanage in an interview with Colombo Telegraph.

The BBS recommenced its Anti-Halal agitation campaign today, saying the authorities had cheated them out of a solution to the controversial Islamic labelling in March this year.

Asked if the anti-Halal resurgence campaign was aimed at distracting from the Government`s controversial casino legitimising legislation, Withanage said the BBS had no idea the Government would move to present the bill the same week the group had organised its campaign.

Right now, it is the Halal issue that is important, Withanage said.
 
DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    බෞද්ධයා යනු කවරෙක්දැයි සරලව බලමු

    චතුර් ආර්ය සත්ය ගැන තෙරුම් ගත්,සසර අවසන නිවනින් දුක් නිමාකරනු පිණිස අශ්ටාන්ගික මර්ගයේ යන මිනිසෙක්,,,,,

    ඔහුට හොද නරක මනාව වැටහේ...
    ඔහු පස් පවින් වලකින්න උත්සාහ කරයි...
    ඔහු යහපත් කර්මන්තයේ යෙදේ...
    ඔහු දාන ශීල භවනා කරයි
    ඔහුට ලැජ්ජ් බය පවතී
    ඔහු සදාචාරය රකී,,විනය ගරුක වේ

    අපට ඉහත සියලු දේ කිරීමට අපහසු උනත් බෞද්ධ ධර්මය අනුව ඉහත කී දේ හරි බව පිලි ගනී

    දැන් කැසිනෝ ප්‍රස්නයට බෞද්ධයෙකු ලෙස සිත් යොමමු

    කැසිනො යනු ඉතාමත් බයානක සූදුවකි...මහා පරිමාන සූදුවකි...
    තට්ටු 40ක්..??
    ගණිකා ජාවරම..සoචාරක විනොදාස්වාදය කියමින් ගණිකා ව්යාපාර වලට නිල පිලි ගැනිමක් ලබීම ස්ථිරයි...

    දැන් ඔබේ රට තවදුරටත් බෞද්ධද?? නැත්නම් වෙනත් එකක් ද?

    කැසිනො ආශිත මත් ජාවරම...ආයුධ වෙලදාම,,පාතාලය ඉතාමත් බලවත්
    දැනට තැනින් තැන පවතින හුදකලා කුඩා කැසිනෝ හල් සමග මෙම අති විශාල
    මෙගා කැසිනෝ ආක්‍රමනය කිසිදා සැසදිය නොහැක
    මෙම විදේශක මෙගා කැසිනෝ ජාලය ඉතා බලවත්

    ඉතින් මෙවැනි මෙගා කැසිනෝ බලපෑමට ලක්වූ ආර්ථික,සමාජීය ,සoස්කෘතික සහ ආගමික පරිසරයක බෞද්ධ්යන් කිසිවෙක් ඉතිරි නොවේ..
    ථේරවාදී බෞද්ධාගම නිසැකවම මහායාන බෞද්ධාගමත් පසුකර ඊටත් අන්තව ගොස් පිරිහේ

    සන්වරය,හික්මීම,මනා සිහිනුවන සහ විනය නැති මිනිසුන් තුල බෞද්ධකමක් නැත

    ඉතින් එහෙම අබෞද්ධ වන රටක හලාල් තිබ්බා හෝ නොතිබ්බා කියා ප්‍රස්නයක් නැත මන්ද එම රට තවදුරටත් බෞද්ධ රටක් නොවේ

    කොටින්ම කියතොත් නියම බෞද්ධයන් සිටින රටක කිසිදා කැසිනෝ රජ කරන්නේ නැත
    එසේම කැසිනෝ ධනය උපයන ප්‍රධානම මර්ගය ලෙස තොරාගත් රටක බෞද්ධ කමක් නැත
     
    :)
    Yep™

    Problem?™