මිගාර කියන්නෙ මගෙ කලාස් මෙට් යකඩො නාලන්දෙ ඉන්න කාලෙ. ගැනු චරිත ලක්ශන තිබ්බ එ කාලෙත්. සම්පුර්නයෙන්ම කන්වට් වෙලාද දැන් එ කියන්නෙ![]()

මොනවා 
මෙහ් ඇත්තටම මොකක්ද අනෙ මේ මිගාරගේ කතාව ,එයා මොනවද කරේ ?
මං මොනවත්ම දන්නෙ නෑ අනෙ මොකද ඒ දවස්වල මං එලකිරි නෑනේ..
කවුද හිරුනි කියන්නේ ? තව අර බක්කරේද මොකක්ද මන්දා කියන්නේ? ඒ කවුද ? (බක්කරේ- මේක කුනුහරපයක් නෙවේ නේද ? එහෙමනම් කියන්න අයින් කරන්නම්
)







