තාම ඔව්...
හොද කෙනෙක්ව හොයනවා.. හැබැයි දැන්ම නං නෙවෙයි.. තව ගොඩක් කල් තියෙනවා.. එයා ඉගෙන ගන්න නිසා![]()
මොකද්ද බොල ඒ කියලා තියෙන හරුපේ 







1. හොද කෙනෙක්ව හොයනවා..
2. හැබැයි දැන්ම නං නෙවෙයි..
3. තව ගොඩක් කල් තියෙනවා..
4. එයා ඉගෙන ගන්න නිසා
2. හැබැයි දැන්ම නං නෙවෙයි..
3. තව ගොඩක් කල් තියෙනවා..
4. එයා ඉගෙන ගන්න නිසා
දැන් ඕකෙන් කෝකද හරි උත්තරේ..


හෙනගහනවා දැන් මුන් කතා කරන්නේත් MCQ විදියට








හෙනගහනවා දැන් මුන් කතා කරන්නේත් MCQ විදියට












