මොකෝ වෙලා තියෙන්නේ ඇත්තක්ද ? සචියා හැක් ද?

M E T H

Active member
  • Oct 23, 2013
    647
    48
    28
    වෙන උන්ට Virus Guard හදලා දෙන එකා තමන්ගෙ Security එක බල්ලට දාලා තියෙන හැටි ලොවෙත් නැ,
    පරන කෝන්තරයකුත් තිබිලා වගේ, ,,

    WANNA BE UNMASKED? :P
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    තාම එකක් ට වත් හොයාගන්න බැරි උනාද බං හැකා කව්ද කියලා ?
    නොදන්න එකක් නම් වෙන්න බැ,

    පොඩ්ඩක් හරි දන්න එකක් PM එකක් දාපංකො, ,,
    මොනා උනත් ඒකා මේ thread එක නම් කියනවා .. ලොල්. . ..
     
    Jun 3, 2013
    659
    59
    0
    වෙන උන්ට Virus Guard හදලා දෙන එකා තමන්ගෙ Security එක බල්ලට දාලා තියෙන හැටි ලොවෙත් නැ,
    පරන කෝන්තරයකුත් තිබිලා වගේ, ,,

    WANNA BE UNMASKED? :P

    first ,learn how to quote a message .. before unmask others.. :lol:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඒවා ඕනෙ නෑ බන් එකවුන්ට් හදපු ඊමේල් ටික රිකවරි කරගන්න පුලුවන්නම්. හැබැයි මූ රිකවරි මේල් හරි ෆෝන් වෙරිෆිකේශන් දීලා තියෙනවනම් හරි අවුලක්ම නැහැ.. ඒත් හැකර් ඩීටේල් වෙනස් කරලානම් ඉතින් සොරි ඩොට් කොම් වගේ තමයි:nerd::dull:

    තාම සචියා පෙන්න නැ නේ බන්
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන් මම උඹල එකෙක්වත් හරියට දන්නේ නෑ...මේ සචිත් කියන යාලුවවත්... ඒත් එක දවසක් මමත් ඌට ඔය ගැන කිව්වා...

    http://www.elakiri.com/forum/showpost.php?p=15506648&postcount=31
    http://www.elakiri.com/forum/showpost.php?p=15506830&postcount=32
    http://www.elakiri.com/forum/showpost.php?p=15507393&postcount=34


    කවුරු මොනව කියලා මූව සුද්ද කරත් මූ වයිරස් ගාඩ් එක හදන්න කලින් සහ පස්සෙ මූත් මෙහෙම ගේම් දීලා තියෙනව, මොකද මම දැක්කා පොරගෙ සොෆ්ට්වෙයා එක ගැන ඔහොම රිවීව් තිබුනා. මූ මේවා කලත් නැතත් බ්ලැක්මාක් වෙලා ඉවරයි.



    karma
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම කෝකටත් කියලා පඩුරක් ගැට ගහලා එන්නද?