Gahanu Pirimi Mal Palathuru

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
බිමාලි
බිමල්
බිම්මල්
බෙලි
බෙල්ලා
බෙලිහුල් ඔය
බ්‍රසීලය
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මල් පළතුරැ ලියන්නේ කොහොමද මම ඕකෙන් දන්නෙත් වචන 2යි
සෘජුකෝණාස්‍රය
සෘතුව

:lol::lol::lol:

. හා හා...එහෙම කියන්න එපා...මහා පඬි මොට්ටයා දන්නවා ඕනේතරන්...:rolleyes:
 

Nisansee

Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    බිමාලි
    බිමල්
    බිම්මල්
    බෙලි
    බෙල්ලා
    බෙලිහුල් ඔය
    බ්‍රසීලය

    ගයානි
    ගයාන්
    ගිනිකූරැ , ගිනි දාස්
    ගඩිගුඩා
    ගෝරිල්ලා
    ගිංතොට

     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගයානි
    ගයාන්
    ගිනිකූරැ , ගිනි දාස්
    ගඩිගුඩා
    ගෝරිල්ලා
    ගිංතොට


    . ජයනි
    ජනිත්
    ජම්බු මල්
    ජම්බු
    ජිරාෆ්
    ජා ඇල
    ජපානය
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    හා කියනවකො බලන්න මහා පඬි මොට්ටතුමා ඔය අකුරෙන් වචන ටික...අපිට බෑ ඔන්න...නිහතමානීව අපි පිලිගත්තා ඔන්න...:angry:

    මල් පළතුරැ ලියන්නේ කොහොමද මම ඕකෙන් දන්නෙත් වචන 2යි
    සෘජුකෝණාස්‍රය
    සෘතුව
    :lol::lol::lol:

    . හා හා...එහෙම කියන්න එපා...මහා පඬි මොට්ටයා දන්නවා ඕනේතරන්...:rolleyes:

    machan ubata puluwanda wachana 6?
    එහෙම දාන්න බැහැ.. උබල දැනගත්තොත් ඒකෙ වටිනාකමක් නෑනෙ..:cool:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොකද මේ.....? :shocked: කවුරැවත් හ යන්නෙන් පළතුරැ දන්නෑ... ච යන්නෙන් ගමක් දන්නෑ...ඩ යන්නෙන් ගමක් දන්නෑ.....ඉන්නෙ ලංකාවෙ නෙවෙයි ද ...?:angry::(:(:(

    චෙරි

    ඩයගම
    :lol::lol::lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රත්සලා
    රන්දිර
    රෝස
    රඹුටන්
    රිලවා
    රාගම



    උදාරි
    උදාර
    උදුම්බරා
    උගුරැස්සා
    උකුස්සා
    උඩුගම
    උගන්ඩාව
    ප.
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    උදාරි
    උදාර
    උදුම්බරා
    උගුරැස්සා
    උකුස්සා
    උඩුගම
    උගන්ඩාව
    ප.

    පබසරා
    පසිදු
    පින්න
    පේර
    පණුවා
    පින්නවල

     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උදාරි
    උදාර
    උදුම්බරා
    උගුරැස්සා
    උකුස්සා
    උඩුගම
    උගන්ඩාව
    ප.

    පියුමි
    පාලිත
    පිනි ජම්බු
    පාත්තයා
    පහත දුම්බර
    පාකිස්තානේ

     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    චෙරි ගමක්ද බොල? ච(ර්)නොබිල්:cool:

    . ආ ආ පඬිතුමනි...ඍ පටන්ගන්නා වචන වදාරනු මැනවි...අප බොහෝ වේලා බලා සිටියෙමු ඔබ පැමිනෙනතුරු...:nerd: