විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ. Lol

විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ. Lol

මෙන්න වැඩක් game of the thrones හිරු එකේ පෙන්නන්න යනවලු:shocked::shocked:. කොහොමද යකෝ රෙද්දක් ඇදන් ගෙදර අයත් එක්ක මේක බලන්නේ...:rolleyes::rolleyes:
2hdwm6t.jpg
 
Gru

Member
Nov 24, 2010
674
18
0
andenawa :lol: kapanna thiyena okkoma kapuwahama 5mins walin wage 1 episode 1k iwara wei :lol:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕකෙ හම්බානෙක සෙක්ස් සීන් තියෙනවනේ බං.. අනික තවම කතාව සම්පූර්ණත් නෑනෙ..:dull:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    මර්ලින් අපේ ගෙදර ඔක්කොම බලනව.. ඕක යනකොට නම් හැන්ගෙන්න වෙන්නෙ.. කොටු දැන්මත් අවුලනෙ.. මොකද ගෙදර උන් දන්නව මුලු TV Series එකම මගේ PC එකේ තියෙනව කියල.. පිස්සු යක්කු බන්..වැඩි හරියක් කොටු තියෙයි..Arrow පෙන්නුව නම් පට්ටනෙ..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    ow ban arrow pennuwa nam patta
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    වැඩි වැඩියෙන් පිටරට ඒව ලංකාවෙ පෙන්නන්න ඕනි.ජාතික ඒකේ තියෙන ටෙලි වල අධ්‍යක්ෂක වරු කීපදෙනෙක් ඇරෙන්න අනික් උන් දන්නෙ නෑ ටී.වි සීරියස් එකක් කියන්නෙ මොකද්ද කියල.ඉන්දියාවෙ රෙද්දවල් කොපි කරනව විතරනෙ.
    ඕව හිට් වෙනකොට තේරෙයි නෙ මොකක් හරි අඩුවක් ඇති කියල උන් හදන ජරාවල් වල
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,074
    113
    Kingdom of Hyrule

    sirawata :yes::yes:
     
    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් එකේ තාත්වික බව රැකෙන්න නම් ඒකෙ වැඩිහිටියන්ට පමනක් සුදුසු දර්ශන තිබියයුතුමයි. කුපාඩිකමට නෙවෙයි. ඒව තිබ්බෙ නැත්තම් ඒකෙ කිසි ගතියක් නෑ. අනික ඔය සීන් මැද්දෙ කතාවට අදාල දේවල් ගොඩක් නිරූපනය වෙනවා. ඒව යින් කරල ඕක පෙන්නල වැඩකුත් නෑ. හිරු එකේ එවුන් පොරවල් වෙන්න ගොන් වැඩ තමා කරන්නෙ. ප්‍රිසන් බ්‍රේක්, ශර්ලොක්, ඇරෝ වගේ තව ගොඩක් හොඳ ටෙලි අතා ලෝකෙ තියනවා. අපේ අම්මලත් එක්ක ඉඳන් බලන්න පුලුවන් එව්ව නෙවෙයිනෙ මේ. මම නම් කොහොමටත් ටීවී බලන්නෙ නෑ. ඒත් ඉතින් නිවරදි රසාස්වාදයක් සම්පූර්නයෙන්ම ගන්න පුලුවන් දේවල් ටීවී නාලිකා වල විකාශය කරනව නම් තමයි හොඳ.
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,074
    113
    Kingdom of Hyrule
    කොස්තාපල්;15782749 said:

    :yes::yes:
     
    ඇයි බං ඉස්සර Sheena පෙන්නුවේ ITN එකේ. ඒකෙත් හොඳ හොඳ සීන් තිබුණා.

    GenaLee~Nolin12092000.jpg

    genaleenolinsheena19102ab1.jpg

    GenaLee~Nolin01072001.jpg

    worst-sheena.jpg
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    දැන් ඔකෙන් වෙන්නෙ ගෙදර කොම්පුටරෙන් ඔක බලපු පොඩි එවුන් දිහා අම්මලා වපර ඇහෙන් බලන්න පටන් ගන්න එක

    :lol::lol::lol::lol::lol::lol: :shocked: