පියුමි
පාලිත
පිනි ජම්බු
පාත්තයා
පහත දුම්බර
පාකිස්තානේ
හ
හසිතා
හසිත
හීන් බෝවිටියා
හිඹුටු
හිවලා
හිඹුටාන
හන්ගේරියාව
ක
පියුමි
පාලිත
පිනි ජම්බු
පාත්තයා
පහත දුම්බර
පාකිස්තානේ
හ
ඒව සාමාන්‍ය මහජනතාවට කියන්නෙ නැහැ.. සාමාන්‍ය මහජනතාවට ඒ වචන දරාගන්න බැහැ... ආ ආ පඬිතුමනි...ඍ පටන්ගන්නා වචන වදාරනු මැනවි...අප බොහෝ වේලා බලා සිටියෙමු ඔබ පැමිනෙනතුරු...![]()

හසිතා
හසිත
හීන් බෝවිටියා
හිඹුටු
හිවලා
හිඹුටාන
හන්ගේරියාව
ක
කමලා
කමල්
කණේරැ
කොමඩු
කපුටා
කැකිරාව
ද
අනේ එකනේන්නම් ...අපිත් කියන්නෙ නැත්තෙ ඔය හේතුව නිසාමයි...නැතුව දන්නේ නැතුව එහෙම නෙමෙයි...ඒව සාමාන්‍ය මහජනතාවට කියන්නෙ නැහැ.. සාමාන්‍ය මහජනතාවට ඒ වචන දරාගන්න බැහැ..![]()
කහබත් හැදුව...කහ පාට කිරිබත් එකක් උනා ...ලැජ්ජාව හින්ද ෆොටෝ ගැහුවේ නැහැ
වඩේ හදන හැටි කියපන්කො අක්කේ

කහබත් හැදුව...කහ පාට කිරිබත් එකක් උනා ...ලැජ්ජාව හින්ද ෆොටෝ ගැහුවේ නැහැ
වඩේ හදන හැටි කියපන්කො අක්කේ
පරිප්පු ටිකක් ගුලි කරල ලුනු දාල ගැඹුරු තෙලේ රන්වන් පැහැ වනතුරු බැදගනින්...කහබත් හැදුව...කහ පාට කිරිබත් එකක් උනා ...ලැජ්ජාව හින්ද ෆොටෝ ගැහුවේ නැහැ
වඩේ හදන හැටි කියපන්කො අක්කේ

ඒකනෙ කියන්නෙ.. කොහොමද මගෙ ටිකිරි මොලේ?අනේ එකනේන්නම් ...අපිත් කියන්නෙ නැත්තෙ ඔය හේතුව නිසාමයි...නැතුව දන්නේ නැතුව එහෙම නෙමෙයි...![]()
pm karannan

.මල්ලියා මයිසූර් පරිප්පු අරන් හවස හදනවනන් උදේ පෙඟෙන්න දාන්න...ඊට පස්සෙ ඒ ටික හොඳින් අඹරගන්න. රතුළූනු,අමුමිරිස්,කරපින්චා හීනියට කපලා ඒකට දාලා කලවම් කරලා පොඩි ගුලි හදාගන්න.තෙල් ලිපේ තියලා ගින්දර අඩුවෙන්(නිල් දැල්ල විතරයී) අර ගුලි එක සැරෙ දෙක තුනක් දාලා බැදගන්න..

ඔහොම හැදුවම නම් රස මදි අක්කේ....වටානා පරිප්පු, හීන් කොච්චි එහෙම දාන්න ඕනි රස වෙන්න...
පරිප්පු ටිකක් ගුලි කරල ලුනු දාල ගැඹුරු තෙලේ රන්වන් පැහැ වනතුරු බැදගනින්...
ඒකනෙ කියන්නෙ.. කොහොමද මගෙ ටිකිරි මොලේ?![]()
ඔහොම හැදුවම නම් රස මදි අක්කේ....වටානා පරිප්පු, හීන් කොච්චි එහෙම දාන්න ඕනි රස වෙන්න...
.මල්ලියා මයිසූර් පරිප්පු අරන් හවස හදනවනන් උදේ පෙඟෙන්න දාන්න...ඊට පස්සෙ ඒ ටික හොඳින් අඹරගන්න. රතුළූනු,අමුමිරිස්,කරපින්චා හීනියට කපලා ඒකට දාලා කලවම් කරලා පොඩි ගුලි හදාගන්න.තෙල් ලිපේ තියලා ගින්දර අඩුවෙන්(නිල් දැල්ල විතරයී) අර ගුලි එක සැරෙ දෙක තුනක් දාලා බැදගන්න..

මයුර
මයුරි
මානෙල්
මා දං
මුවා
මාතර
ර

කියන්න![]()