Gahanu Pirimi Mal Palathuru

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
පියුමි
පාලිත
පිනි ජම්බු
පාත්තයා
පහත දුම්බර
පාකිස්තානේ

හසිතා
හසිත
හීන් බෝවිටියා
හිඹුටු
හිවලා
හිඹුටාන
හන්ගේරියාව
 
mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    . ආ ආ පඬිතුමනි...ඍ පටන්ගන්නා වචන වදාරනු මැනවි...අප බොහෝ වේලා බලා සිටියෙමු ඔබ පැමිනෙනතුරු...:nerd:
    ඒව සාමාන්‍ය මහජනතාවට කියන්නෙ නැහැ.. සාමාන්‍ය මහජනතාවට ඒ වචන දරාගන්න බැහැ..:cool:
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    හසිතා
    හසිත
    හීන් බෝවිටියා
    හිඹුටු
    හිවලා
    හිඹුටාන
    හන්ගේරියාව

    කමලා
    කමල්
    කණේරැ
    කොමඩු
    කපුටා
    කැකිරාව

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කහබත් හැදුව...කහ පාට කිරිබත් එකක් උනා ...ලැජ්ජාව හින්ද ෆොටෝ ගැහුවේ නැහැ

    වඩේ හදන හැටි කියපන්කො අක්කේ
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    කමලා
    කමල්
    කණේරැ
    කොමඩු
    කපුටා
    කැකිරාව

    දසුනි
    දසුන්
    දියහබරල
    දූරියන්
    දිමියා
    දිමියාව
    දකුනු අප්‍රිකාව
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒව සාමාන්‍ය මහජනතාවට කියන්නෙ නැහැ.. සාමාන්‍ය මහජනතාවට ඒ වචන දරාගන්න බැහැ..:cool:
    අනේ එකනේන්නම් ...අපිත් කියන්නෙ නැත්තෙ ඔය හේතුව නිසාමයි...නැතුව දන්නේ නැතුව එහෙම නෙමෙයි...:P

    කහබත් හැදුව...කහ පාට කිරිබත් එකක් උනා ...ලැජ්ජාව හින්ද ෆොටෝ ගැහුවේ නැහැ

    වඩේ හදන හැටි කියපන්කො අක්කේ
    :):):)
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කහබත් හැදුව...කහ පාට කිරිබත් එකක් උනා ...ලැජ්ජාව හින්ද ෆොටෝ ගැහුවේ නැහැ

    වඩේ හදන හැටි කියපන්කො අක්කේ

    .මල්ලියා මයිසූර් පරිප්පු අරන් හවස හදනවනන් උදේ පෙඟෙන්න දාන්න...ඊට පස්සෙ ඒ ටික හොඳින් අඹරගන්න. රතුළූනු,අමුමිරිස්,කරපින්චා හීනියට කපලා ඒකට දාලා කලවම් කරලා පොඩි ගුලි හදාගන්න.තෙල් ලිපේ තියලා ගින්දර අඩුවෙන්(නිල් දැල්ල විතරයී) අර ගුලි එක සැරෙ දෙක තුනක් දාලා බැදගන්න..
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    කහබත් හැදුව...කහ පාට කිරිබත් එකක් උනා ...ලැජ්ජාව හින්ද ෆොටෝ ගැහුවේ නැහැ

    වඩේ හදන හැටි කියපන්කො අක්කේ
    පරිප්පු ටිකක් ගුලි කරල ලුනු දාල ගැඹුරු තෙලේ රන්වන් පැහැ වනතුරු බැදගනින්...:cool:

    අනේ එකනේන්නම් ...අපිත් කියන්නෙ නැත්තෙ ඔය හේතුව නිසාමයි...නැතුව දන්නේ නැතුව එහෙම නෙමෙයි...:P

    pm karannan
    ඒකනෙ කියන්නෙ.. කොහොමද මගෙ ටිකිරි මොලේ?:cool::rofl:
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    .මල්ලියා මයිසූර් පරිප්පු අරන් හවස හදනවනන් උදේ පෙඟෙන්න දාන්න...ඊට පස්සෙ ඒ ටික හොඳින් අඹරගන්න. රතුළූනු,අමුමිරිස්,කරපින්චා හීනියට කපලා ඒකට දාලා කලවම් කරලා පොඩි ගුලි හදාගන්න.තෙල් ලිපේ තියලා ගින්දර අඩුවෙන්(නිල් දැල්ල විතරයී) අර ගුලි එක සැරෙ දෙක තුනක් දාලා බැදගන්න..

    ඔහොම හැදුවම නම් රස මදි අක්කේ....වටානා පරිප්පු, හීන් කොච්චි එහෙම දාන්න ඕනි රස වෙන්‍න...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    .මල්ලියා මයිසූර් පරිප්පු අරන් හවස හදනවනන් උදේ පෙඟෙන්න දාන්න...ඊට පස්සෙ ඒ ටික හොඳින් අඹරගන්න. රතුළූනු,අමුමිරිස්,කරපින්චා හීනියට කපලා ඒකට දාලා කලවම් කරලා පොඩි ගුලි හදාගන්න.තෙල් ලිපේ තියලා ගින්දර අඩුවෙන්(නිල් දැල්ල විතරයී) අර ගුලි එක සැරෙ දෙක තුනක් දාලා බැදගන්න..

    තැන්කු.....තොර පරිප්පු කියන ඒවගෙන් හදන්න බැරිද?.....

    නිල් දල්ල ගන්න විදිහක් නැත කරන්ට් එකෙන් උයන්නේ :no:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔහොම හැදුවම නම් රස මදි අක්කේ....වටානා පරිප්පු, හීන් කොච්චි එහෙම දාන්න ඕනි රස වෙන්‍න...

    ඔව් ඔව් හීන් කොච්චි දාන්න..තෝර පරිප්පු කියන්නෙත් වටානා වලට තමා...එහෙනන් ඒවාගෙන් හදලා බලන්නකෝ...කරන්ට් වුනත් කමක් නැහැ...හැබයි මද රස්නෙ තියේ නන් තමා හොඳ...ගින්දර පාලනය ගොඩක් වැදගත් මල්ලියා...aa thawa umbalakada tikak loku kaalith daanna..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පරිප්පු ටිකක් ගුලි කරල ලුනු දාල ගැඹුරු තෙලේ රන්වන් පැහැ වනතුරු බැදගනින්...:cool:

    ඒකනෙ කියන්නෙ.. කොහොමද මගෙ ටිකිරි මොලේ?:cool::rofl:

    ඔහොම හැදුවම නම් රස මදි අක්කේ....වටානා පරිප්පු, හීන් කොච්චි එහෙම දාන්න ඕනි රස වෙන්‍න...

    .මල්ලියා මයිසූර් පරිප්පු අරන් හවස හදනවනන් උදේ පෙඟෙන්න දාන්න...ඊට පස්සෙ ඒ ටික හොඳින් අඹරගන්න. රතුළූනු,අමුමිරිස්,කරපින්චා හීනියට කපලා ඒකට දාලා කලවම් කරලා පොඩි ගුලි හදාගන්න.තෙල් ලිපේ තියලා ගින්දර අඩුවෙන්(නිල් දැල්ල විතරයී) අර ගුලි එක සැරෙ දෙක තුනක් දාලා බැදගන්න..

    කොහොමද මම දැන් හදන්න ඕනි...:baffled::baffled::baffled::baffled: