නාවල BAKEPS හෙවත් පට්ට පජාති PUKEPS යන් නෑ..

Fuking BAKEPS

Member
Oct 24, 2013
11
1
0
නාවල BAKEPS හෙවත් පට්ට පජාති PUKEPS යන් නෑ..

2013 ඔක්තෝබර් මස 17 වන දින නාවල හන්දියේ සිට නාරහේන්පිට පාර නොම්බර 69 හි TOURIST BOARD APPROVED සුපිරි භෝජනාගාරයක් ලෙසින් BAKEPS නම් වූ භෝජනාගාරය ආරම්භ විය.


yaESFHn.jpg



මෙය මින් පෙරත් තිබූ අවන්හලක් විය, නමුත් දිගු කලක් වසා දමා නැවත ආරම්භ කර ඇත්තේද කලින් එය පාලනය කල සොන්න අයිතිකරු, ඔහුගේ දෙවැනි ගෑනි සහ තවත් සුත්තක ප්‍රතිපලයක් වූ
තවත් පුතෙක්ය.

ඉකුත් දිනක මාද වෙන අවන්හලක් ඒ අසල නොතිබූ බැවින්ද 'STEAM BOAT' අවන්හලට යාමට තරම් මුදලක් නොතිබූ බැවින්ද මෙම BAKEPS නම් වූ අවන්හලට දිවා ආහාරය සදහා යාමට තීරනය කලෙමි.

ඇත්තෙන්ම මුලින්ම කිව යුතු වන්නේ එහි සේවක පිරිස ගැනය. කෙටියෙන්ම අතිවිශිශ්ටය., එහි සිටින ස්ටුවඩ් වරයා සිට මැනේජර් වරයා දක්වා සේවක පිරිස අතිශය උනන්දුවෙන් මාගේ දිවා ආහරය සැපයීමට උත්සුක විය. ඇත්තෙන්ම එහි මුළුතැන්ගෙයි සේවය කරන පිරිසට පින්සිදු වන්නට කටට රසට ආහරක් ගතිමි. නමුත් සිනහ දනවන කාරනය නම් උදේ ආහාර වේල රුපියල් 180කි. දිවා ආහාරය රුපියල් 130කි
5.gif
5.gif
තවද එහි සිටි කැශියර් වරයා මුදල් යන්ත්‍රයක් පිටුපස සිට අතින් බිල් කඩනවා දුටිමි. මා සිතන අන්දමට අලුතින් පටන් ගත් ස්තානයක පවා ඔවුනට එසේ කරන්නට සිදුවී ඇත්තේ යන්ත්‍රය අලුත ගෙනා කල්හිම දෝශ මතුවී ඇති බැවිනි. ආශ්චර්යයකි.
:lol::lol::lol:

ක්‍රියා විරහිත කල දැමූ වායු සමන යන්ත්‍ර හතර අතේ සවි කර ඇති නමුත්

Demonstration_of_Sweat.jpg


කොහේවත් ඈතක සිට කැරකෙන කුඩා විදුලි පන්කාවකට මුවාවී දාඩිය වගුරමින්
5.gif
දිවා ආහාරය ගත් මා එහි සිටි ස්ටුවඩ් කොල්ලාට රුපියල් 40ක්ද ඉතිරි කර එම ස්ථානයෙන් පිටවී ගියෙමි.. :(

දෙවැනි දවසේ මගේ යහලුවන් දෙදෙනෙකුද සමග මධුවිත රස බැලීමට පැම්ණියේ රාත්‍රී 8ට පමණය. රාත්‍රී 9.30 තෙක් එහි සිටි මා නික්ම යාමට පෙර වැසිකිලියට යාමට නැගිට්ටෙමි. එහි සිටි බාමන් මහතා පැවසූයේ ඔවුනට උපදෙස් දී ඇත්තේ මෙම ස්තානයෙන් පිටවී නැවත එලියේ කැෆේ දොරෙන් පැමින වැසිකිලියට යාමට උපදෙස් දෙන ලෙසය
5.gif
මා ඊට විරුද්ද විය. පසුව එහි බාර් එක සහ කැෆේ එක අතර තිබෙන දොරෙන් මා වැසිකිලිය වෙත ගියේය. එම දොරෙන්ද යාමට ඇත්තේ අතිශය බාදක රැසකට මුහුන පාමින්ය. ෆූඩ් ඩිස්ප්ලේ එකක් හරස් කර ඇත. මේස හතර අතේය. ඉන් ඉදගත් පසු නැගිටීමට මේසය අඩියක් පමන තල්ලු කල යුතුය.
5.gif
5.gif
5.gif
5.gif
හිදගෙන සිටි පිරිස අතරින් අපහසුවෙන් විනාඩි 15ක විතර ගැටුමකින්
පසු එහි පැමිනි අමුත්තා වන මට වැසිකිලියට යාමට හැකිවිය. ආශ්චර්ය වූයේ වැසිකිලියේ ලයිට් නැත
5.gif


fuck_you_guys.jpg_480_480_0_64000_0_1_0.jpg


වැසිකිලිය ලොක් කර ඇත. වැසිකිලියේ දොර ඇරිය නොහැක. පසුව එම අවස්තාවේ කාර්ය බහුලව සිටි කැශියර් මහතගෙන් මා මේ ගැන විමසුවෙමි. ඔහු මාගේ වචන ස්වල්පයට ඇහුම්කම් දී ඔහුගේ ගනුදෙනු මදකට නතර කර පැමිණ වැසිකිලිය මා හට විවුර්ත කර දෙන ලදී. මෙම අවන්හල අයිතිකාරයාගේ නීතී රීති අනුව එහි වැසිකිලිය වසා තැබිය යුතුය. ඉතාමත් කලකිරීමට පත් ඌ මා හට සිහිපත් වූයේ ඕනෑම බාර් එකක වැසිකිලියක් ඒ අසලම තිබෙනවා. බොන මිනිහෙක්ට අනිවා චූ බර හැදෙනවා. බීල ඉන්න වෙලාවෙ වහපු දොරවල් ඇරගෙන ලයිට් දාගෙන කසිකබල් දොරක් හතර පාරක් පමණ තල්ලු කර ඇරගෙන වැසිකිලි යාමට වන විට මෙහි අයිතිකරුවෙක් වන පිටරට සිට පැමිනි අවුරුදු 35ක් පමන වන සොන්නයාගේ අම්මා මතක් විය
5.gif
සියල්ල අමතක කල මා රුපියල් 8700ක බිලක් ගෙවා දමා නිවස කරා පැමිනියෙමි.

අවසානයේ කීමට ඇත්තේ නාවල මන්සන්දියේ සිට නාරහේන්පිටට යන විට නොම්බර 69 පිහිටි BAKEPS නම් වූ අවන්හල අතිශය කුජීත ස්තානයක් බවයි.

සේවක පිරිස සහ සේවය - අති විශිශ්ටයි
මැනේජර් වරයාගේ කළමනාකාරිත්වය - අති විශිශ්ටයි

අවන්හල අයිති ගෑනිගේ සහ දෙවැනි පුතාගේ අමුත්තන්ට සලකන ආකාරය - කිසිසේත්ම සෑහීමකට පත් නොවේ.

පුදුමය නම් මෙම ස්තානය අයිති මොවුන් මා එහි ගිය තවත් අවස්තාවක මින් පෙර ඔවුන් දිවා අහාරය ගෙන ගිය රුපියල් 5ක් වටිනා කාඩ්බෝඩ් පෙට්ටි කීපයක් නැවත අමුත්තන්ට ආහාර පාර්සල් කිරීමට එහි සිටි සේවකයෙකුට ලබා දීමයි :shocked::shocked::( කුනු මැහියන් ලෙස හදුන් වන්නේ මොවුන්ය.

1277257121135_hz-myalibaba-web11_975.jpg



වාහන වලින් පැමිනුනත් අවන්හලක් කිරීමට තරම් කිසි සේත්ම දැනුමක් නොමැති මොවුන් මෙම අවන්හල කරන් යන්නේ පොතේ දැනුමටය. නැවත එහි කිසිදා නොයමි. මා පුරුදු වී සිටියේ STEAM BOAT අවන්හලට යාමටය :yes::yes: නමුත් එදා මා අත මුදල් නොතිබුනු බැවින් හා අලුත් අවන්හලට යාමට ඕනෑ උනු බැවින් එහි ගියත්,, ක්‍රියා විරහිත කල දැමූ වායු සමන යන්ත්‍ර හතර අතේ සවි කර ඇති BAKEPS හෙවත් පුකෙප්ස් වෙත නැවත කිසිදා නොයමි. ඔබට මා මේ කියූ කරුනු ගැන සැක නම් ගිහින්ම බලන්න. කිසිදාක කිසිවිටෙක කවමදාකවත් නාවල ප්‍රදේශයේ සිට ආහාරය පිනිස යාමට මෙම පීචන් අවන්හල නිර්දේශ නොකරමි :(


taOsw83.png



යාමට ඇති එකම තැන
STEAM BOAT

අවන්හලය. සේවක මන්ඩලයේ සිට කලමනාකාරීත්වය තෙක් සේවාවා අති විශිශ්ටය. :):)


මෙය හුදෙක් මාගේ පෞද්ගලික අත් දැකීමක් වන අතර කඩේ යාමක් නොවන බව කරුණාවෙන් සලකන්න
..

 
Last edited:

Fuking BAKEPS

Member
Oct 24, 2013
11
1
0
STEAM BOAT eke kema walata VAT ekak gahanawa neda?
:P
කාපු හැම එකකටම වැට් එකක් වදිනව නේද බන් :D:D:D
STEAM BOAT meke kama gananneeeee

මචන් මම steam boat එක recommend කරන්නේ ඒකේ සර්විස් එක නිසා. කෑම ටිකක් ගනන් තමයි. ඒත් ඇතුලට ගිය වෙලේ ඉදන් යන කෙනා ගැන හැමදේම හොයලා උන්ගේ සර්විස් උපරිමයි බන්. ඒකට BAKEPS එක පට්ට පජාති. කතා කරන්නත් දුකයි. අපරාදේ එතන ඉඩම. :sorry:


menna Steam Boat eke owner elakiri ekata awith.:lol::lol::lol:

මම නාවල කොල්ලෙක් මචන්. ඕක කියයි කියලා තමයි මන් කලින්ම කිව්වේ මේක මගේ අත් දැකීමක් කියල.. ගිහින් බලන එක උබලට බාරයි :yes:
 
Last edited:

Fuking BAKEPS

Member
Oct 24, 2013
11
1
0
meka kiyannada fake eka haduwe :shocked:
mudal gewa pracharaya karana lada danweemaki :lol:

උබ මාව හොදටම දන්නව සත්යපාලයො .මාත් එලකිරියෙ කොටු 11ක් තමා. මෙක කොල්ලන්ට කියන්නම තමා ෆේක් එකකින් ආවෙ.. :yes:
 

suta86

Active member
  • Aug 2, 2011
    471
    147
    43
    ස්ටීම් බෝට් බොරෑල්ල එකේ නම් කෑමට වෑට් අය කරන්නේ නෑත...
     

    Fuking BAKEPS

    Member
    Oct 24, 2013
    11
    1
    0
    Nawala kothanada ban ?
    mama issara work kare DPJ Holding eke ..
    mama oka dakala na ne :(

    මේ දාහත් වෙනිදා බන් ඕපන් කරලා තියෙන්නේ මෙලෝ රහක් නෑ. ඕපන් කරා කියලා සිකුරිටි දන්නෙත් නෑ. නාවල හන්දියෙන්
    බන් නාරහේන්පිට කලර් ලයිට් එකට යන පාරෙ පෙට්‍රල් ශෙඩ් එක ඉස්සරහා.. නාවල හන්දියේ ඉදන් මීටර් 50ක් වගේ :sorry:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    උබ මාව හොදටම දන්නව සත්යපාලයො .මාත් එලකිරියෙ කොටු 11ක් තමා. මෙක කොල්ලන්ට කියන්නම තමා ෆේක් එකකින් ආවෙ.. :yes:
    rahas wachanaya hari :P
    uba ithin ai ban oka fake ekakin kiyanne :dull:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    මේ දාහත් වෙනිදා බන් ඕපන් කරලා තියෙන්නේ මෙලෝ රහක් නෑ. ඕපන් කරා කියලා සිකුරිටි දන්නෙත් නෑ. නාවල හන්දියෙන්
    බන් නාරහේන්පිට කලර් ලයිට් එකට යන පාරෙ පෙට්‍රල් ශෙඩ් එක ඉස්සරහා.. නාවල හන්දියේ ඉදන් මීටර් 50ක් වගේ :sorry:
    ada balan yanna ona :dull:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under

    මේ දාහත් වෙනිදා බන් ඕපන් කරලා තියෙන්නේ මෙලෝ රහක් නෑ. ඕපන් කරා කියලා සිකුරිටි දන්නෙත් නෑ. නාවල හන්දියෙන්
    බන් නාරහේන්පිට කලර් ලයිට් එකට යන පාරෙ පෙට්‍රල් ශෙඩ් එක ඉස්සරහා.. නාවල හන්දියේ ඉදන් මීටර් 50ක් වගේ :sorry:
    ok ok ..
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo

    මචන් මම steam boat එක recommend කරන්නේ ඒකේ සර්විස් එක නිසා. කෑම ටිකක් ගනන් තමයි. ඒත් ඇතුලට ගිය වෙලේ ඉදන් යන කෙනා ගැන හැමදේම හොයලා උන්ගේ සර්විස් උපරිමයි බන්. ඒකට BAKEPS එක පට්ට පජාති. කතා කරන්නත් දුකයි. අපරාදේ එතන ඉඩම. :sorry:




    මම නාවල කොල්ලෙක් මචන්. ඕක කියයි කියලා තමයි මන් කලින්ම කිව්වේ මේක මගේ අත් දැකීමක් කියල.. ගිහින් බලන එක උබලට බාරයි :yes:

    ai bun oka kiyannama fake ekakin awe, akai tikak seka mata:confused: