||K~E~M~I~T~H|| Sep 27, 2014 මචන් උඹ කුලියට ගෙදරට ගියාම ඒ ගෙදරින් මොන වගෙ ඇග්‍රිමෙන්ට් ලියුමක් ද දුන්නේ. මොනවාගේ කරුණු ද ඒ ලියුමේ තිබ්බේ කියන විස්තර උඹට පුලුවන් නම් මට කියනවාද. ප්‍රසිද්ධියේ කියන්න බැරි නම් පි.එම් එකෙන් හරි කියපන් බං ලොකු උදව්වක්.
මචන් උඹ කුලියට ගෙදරට ගියාම ඒ ගෙදරින් මොන වගෙ ඇග්‍රිමෙන්ට් ලියුමක් ද දුන්නේ. මොනවාගේ කරුණු ද ඒ ලියුමේ තිබ්බේ කියන විස්තර උඹට පුලුවන් නම් මට කියනවාද. ප්‍රසිද්ධියේ කියන්න බැරි නම් පි.එම් එකෙන් හරි කියපන් බං ලොකු උදව්වක්.