2013 Oct 24 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
මමත් එන්නද?.....

ඔයත් ඉන්නවනේ

Capture030.jpg

ඔයා දැනටමත් ඇවිත් නේ ??? :P
 

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
"tere mast mast do nain" මට සිංදුව ඕනේ කවුරුත් එකතු කරගන්නෙත් නෑ මම එකතු වෙන්නෙත් නෑ
 

donta

Member
Jun 11, 2013
2,916
304
0
අන්න බලන්න ගසා අයියා විතරයි එහෙම හරි ඇහුවේ....:(

දැන් නම් ශේප් එකේ ඉන්නවා..:)

හැප්පිලා මලා කිව්වේ උබද?:shocked::shocked:
 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගීත ඉල්ලීම 1....

    Sunil Edirisinghe - Ranmaliseya

    පිය මහා රජුනි අප ගෙපැලේ රජ කරන.......ආදරණිය පියවරුන් උදෙසා
     
    Status
    Not open for further replies.