මගේ නොවන , මගේම![]()






ශෝ එක පටන් ගත්තේ නෑ තාම
අපිත් එක්ක සෙට් වෙලා ඉන්න ඉස්ට්යිලා එනකන්

ඕය ෆොටෝ එකේ ඉන්නේ පොඩි කෙල්ලෙක්.
බොට ගැලපෙන්නේ ඔය සින්දුව නෙමෙයි.
මමයි නුබේ වියපත් බබරා.![]()




ඕය ෆොටෝ එකේ ඉන්නේ පොඩි කෙල්ලෙක්.
බොට ගැලපෙන්නේ ඔය සින්දුව නෙමෙයි.
මමයි නුබේ වියපත් බබරා.![]()

අන්න බලන්න ගසා අයියා විතරයි එහෙම හරි ඇහුවේ....දැන් උබට හොදයිද?


ඇයි අනේ මේ මම ඉන්නේ ඔයාට




http://www.ebay.com/itm/BlackBerry-64GB-PlayBook-7-Multi-Touch-Tablet-w-Dual-Cameras-1GHz-Processor/390675455851?pt=US_Tablets&hash=item5af6125f6b
මේක ගන්නද කියපල්ලකෝ බන්....ඉක්මනට ඉවර වෙන්න කලින්

අන්න බලන්න ගසා අයියා විතරයි එහෙම හරි ඇහුවේ....
දැන් නම් ශේප් එකේ ඉන්නවා..![]()
