2013 Oct 24 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    avatar71029_19.gif
    අනාත ඉබ්බෙක් ඇවිත්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගීත ඉල්ලීම 2...

    Epa Yali Hamuwanna - Sunil Edirisinghe

    සංසාර ගමන්මඟ සෙනෙහස සොයා දිනක
    ආ ගමන නිමා කළ ඔබේ හදවත ගාව
    සෙනෙහසේ අවසාන කඳුළු බිඳුවක පහස
    ගලා යයි අතීතේ මිය ඇදුණු සොහොන ළඟ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අන්න බලන්න ගසා අයියා විතරයි එහෙම හරි ඇහුවේ....:(

    දැන් නම් ශේප් එකේ ඉන්නවා..:)

    එල එල
     

    DJ Balaya

    Active member
  • Jun 13, 2013
    317
    86
    28
    In your Heart as a Frnd
    Song Request Of Balaya

    Song Request Of Balaya

    Mata oni ara Danapala Udawatta mahatha kiyana
    "Gindara pitawennata Thara para rathwelane"
    "ගින්දර පිටවෙන්නට තාර පාර රත්වෙලානෙ"


    it my style bro man innawa 12 wenakammma ela kiri wage wade demu. godak kalekata passe elakiri awa apu dawasema niyama program ekak yanawa supiri
     
    Status
    Not open for further replies.