මම ගිහින් සාමියා ව එක්කන් එන්නම්
පවුනේ කකුල කඩාගත්ත එකානෙ...
ඔන්න ඕක තමයි අවුල මචෝ ,,,
andro තරම් app නම් නැහැ ..
ඒකයි ඕක අඩුවට යන්නේ ...
ඉතිං samsung එකක් ගනින්කෝ බන් ..
කොහොමත් bb ගන්න එකේ දැන් risk එකක් තියනවා මචෝඑළකිරි.....එක තමයි මටත් දැනගන්න ඕනි උනේ.....එල එල තැන්කු