2013 Oct 24 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔන්න ඕක තමයි අවුල මචෝ ,,,
    andro තරම් app නම් නැහැ ..
    ඒකයි ඕක අඩුවට යන්නේ ...
    ඉතිං samsung එකක් ගනින්කෝ බන් ..


    එළකිරි.....එක තමයි මටත් දැනගන්න ඕනි උනේ.....එල එල තැන්කු
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇය යන්න ගියා මැකිලා......

    නිල්ල නෙලන නිල කදු වැටි අතරේ
    සද එළියේ මන් පෙත් පාදා...


    යන්න ගියා මැකිලා
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එළකිරි.....එක තමයි මටත් දැනගන්න ඕනි උනේ.....එල එල තැන්කු
    කොහොමත් bb ගන්න එකේ දැන් risk එකක් තියනවා මචෝ
    දන්නවා නේ ලගදි උන් සෑහෙන්න වැටිලා ඉන්නේ ...
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    දාපියව්කෝ තව ටැග්... මේ තියෙන ටික හැමතිස්සේම දාන්න බෑ කියල බොලාට වැටහෙන්නේ නැද්ද
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    සිත හඩයි මා තනිවෙයි
    මා දවාලයි මේ සෝකේ.
    :(:(
     
    Status
    Not open for further replies.