2013 Oct 24 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
අදහසුත් ගැලපෙනවා බොලව්.
වැඩේ ගොඩ.

මොකද බොල ???? කපු සංස්ථාවේ job එකක් වත් හම්බුනාද ??? :angry::angry::angry::angry:
 

donta

Member
Jun 11, 2013
2,916
304
0
කොහෙද බොල මම ඕව කිවුවේ....තොගේ මනස ගාථ .....


මෙගේ තියෙන්නේ පිවිතුරු ප්‍රේමයක් .....


අතින්වත් ඇත ඇල්ලුවේ නැහැ

අයියගේ අමුඩෙ හන්ගපන් අහක යන උන්ව අනාත නොකර.
 

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
මගෙයි මගේ e පිවිතුරු ප්‍රේමයට උපහාරයක් විදිහට


අතින් වත් අත ඇල්ලුවේ නැහැ - අමරසිරි පිරිසගේ




ඊකේයියා... මොනවද යකෝ මේ කියන්නේ
:shocked::shocked:
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    0002030B.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අතින් වත් අත ඇල්ලුවේ නැහැ (අනික් ඔක්කොම අල්ලලද එතකොට)

    උබලගේ කැත හිත.....


    හිත පැරුනා
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    නගර සභාවෙ කුණු ලොරියෙ නව පත්වීම ලැබූ කිලුටු සෙලෙස්තිනාට එය සාර්ථකව කරගෙන යාමට මාගෙ සුභ පැතුම්.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කාගෙන බං වෙඩින් එක..
    කොහෙද ගන්නේ..
    කෑම කොහොමද...
    බීම කොහොමද...
    :eek::eek::eek::eek:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මොකා.....ඔහොමද බෝල උදවු කරන්නේ?
    ඔන්න අයියා අපි බොක්කෙන්..:cool:
    අර දෙනවා කියපු චොකලට් ටික කුරියර් කරද?
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ගොන්ජුවා බදිනවාද?
    එල එල

    නිල ආහාර අනුග්‍රහය # ඩෙන්ටල් කිඹුලා
    නිල ඡායාරූප අනුග්‍රහය # ගෑනුන්ගේ පස්ස පැත්තවල් පොටෝ ගහන සුපුං ඩොටා
    නිල සැර ජාතී අනුග්‍රහය # රා කැන්ඩියන් සහ කසිප්පු සසා
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මොකා.....ඔහොමද බෝල උදවු කරන්නේ?

    ඇට නැති දිවනේ බොලව්.
    වෙලාවකට කොන්ට්‍රෝල් නෑ.
    :sorry::sorry:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ගොන්ජුවා බදිනවාද?
    එල එල

    නිල ආහාර අනුග්‍රහය # ඩෙන්ටල් කිඹුලා
    නිල ඡායාරූප අනුග්‍රහය # ගෑනුන්ගේ පස්ස පැත්තවල් පොටෝ ගහන සුපුං ඩොටා
    නිල සැර ජාතී අනුග්‍රහය # රා කැන්ඩියන් සහ කසිප්පු සසා
    නිල සැර ජාතී:lol::lol:
     
    Status
    Not open for further replies.