2013 Oct 24 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

donta

Member
Jun 11, 2013
2,916
304
0
බෝ ගම්බර සුපිරි ගෙදරට එන්න එපා.:cool::cool:
 

donta

Member
Jun 11, 2013
2,916
304
0
බොලා මොනවද පිවිතුරු ප්‍රේමය ගැන දන්නේ...එක තියෙන්නේ හදවත පතුලේ

ඒ කිව්වේ බහිශ්‍රාවීය පද්දතිය කිට්ටුව වෙන්න ඇති.
 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තිබහට වතුර වෙනුවට .....
    කදු ලෑලි බොනවා....

     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ

    අපි ඕවා ගැන දන්නෙත් නෑ
    දැකලත් නෑ
    ඇහුවෙත් අදයි

    එදා මධ්‍යසාර බිව්වට කමක් නැද්ද කියලා ඇහුවේ මොකටද දන්නේ නෑ :confused:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඒ කියන්නේ සැසා ජයාට කරපු වැඩේ
    ලබන මාසේ අන්ජුවා ඩෙල්මට කරනවද
    :shocked::shocked::shocked::shocked::shocked:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මන් පෙර ගියේ වරදින් පිරි පාරකය
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :sorry:ගසා අයියා තමයි එහෙම කියන්න කිව්වේ...එය මට සොකලට් දෙනවා කිව්වා//:(
    මේවා ඔක්කොම කුමන්ත්‍රණ :nerd::nerd::nerd:
     
    Status
    Not open for further replies.