2013 Oct 24 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

Mrs. delmar

Junior member
  • Aug 24, 2013
    705
    7
    18
    ඔව් නඟා දන්නවනේ
    මට බුදු ෂුවර් ඩෙල්මා සෑහෙන කාලෙකින්
    නෙක්ටා බීම එකක් දිහා
    ඇහැක් ඇරලා බලන්නේ නැතිව ඇති.
    :lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    දුෂ්ට ලෝකේ...එකෙක් නැහැ විස්වාසේ
    අක්ක මාව බය කළා ගෝනි බිල්ලට අල්ලලා දෙනවා කියල :sorry: එකයි මම ඇත්තම කිව්වේ :(
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මේව තවත් හංගන්න ඕන නෑ:sorry:,,,cutebabyගේ එක්කෙනා වෙන කවුරුත් නෙමේ මම :sorry::eek:

    තෝ අනාත වෙලා පුතේ එහෙනම්
    :lol::lol::lol:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    avatar276569_22.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේවා ඔක්කොම කුමන්ත්‍රණ :nerd::nerd::nerd:

    මේ කාලේ එකෙක්වත් විස්වාස කරන්න හොද නැහැ


    සිත රීඩා වන වදන් වලට අඩන්නට එපා
     
    Status
    Not open for further replies.