2013 Oct 24 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඉල්ලාගනින් ගිහින් ඇත්තේ ගෝනි බිල්ලගෙන්ම
    super-sad-face-smiley-emoticon.gif
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මදහස් පාලම - තිළිණ & කුෂානි
    ඕක දියං පැතුමෝ
    මම මේකට මගේ හෙවනැල්ල වගේ ඉන්න Mrs. delmar ව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා

    හෙවනැල්ල වගේ ඉන්නේ තොගේ හොර අල්ලන්න
    :lol::lol::lol::lol::lol::lol:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    බලං ගියාම හිඟන්නගේ තුවාලේ
    වගේ නේ බං උඹේ මෙව්වා එක..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    හිගන්නගේ තුවාලේ හොදයි ඔයි... ඌ එකෙන් කීයක් හරි හොයා ගන්නව.. ඒත් ඒත්.. මට... මට.. ටයිප් කරන්න වචන නෑ බන්
     

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    කො බලන්න දෑන් මෙතන මොකො වෙන්නෙ කියල,,,
    සෙට් උනා ඔන්න ඔපීසියලිම නූලට.......
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කො බලන්න දෑන් මෙතන මොකො වෙන්නෙ කියල,,,
    සෙට් උනා ඔන්න ඔපීසියලිම නූලට.......

    සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී
     
    Status
    Not open for further replies.