Onna Sis ta Congrats kiyagenama apith Radio ekata set wenoooo![]()
Congrats Sis![]()
![]()
බැහැලා තොලොන්ංචි වෙලා පලයං
හිංදි සිංදු දෙන්නේ නෑ



සුභපැතුම් කිව්වා තියහංකෝ
thank u thank uOnna Sis ta Congrats kiyagenama apith Radio ekata set wenoooo![]()
Congrats Sis![]()
![]()


ඒකාලේ ඉතින් ඔය දේපල කියන ඒඅව පිට යනවට අයියලා මල්ලිලා කීපදෙනෙක් ඉන්න පවුල් වලට ගෑනු තොගයක් ගන්නේ නෑ.. ලොකු අයියගේ කැමැත්තට කෙනෙක් ගේනවා..එයා තමා පවුලටම ඉන්නේ.. ගෑනු ගොඩක් ගෙනවම පිරිමින්ට ගෙදරක ඉන්න පුලුවන් ද කෙහෙවලු පටල ගන්න විදියට ඒ දවස්වල සිග්නල් එකක් තමා ඔය අමුඩේ කේස් එක..ඕක මාර බලගතු සිග්නල් එකක් කොටින්ම ඕක දොර උඩ නම් එතනින් එහාට මහ සෝනවත් යන්නේ නෑලු..







