පිස්සු පුසා;15801901 said:ඉස්සර වෙලාම , තම තමුන්ගේ කෙල්ලො එක්ක කරපු බහුබුත උඹත් එක්ක කියන උඹේ තෙරුමක් නැති යාලුවෝ ටික අයින් කරල, සරල විදිහට ජීවත් වෙන කට්ටියක් ජීවිතෙට ළං කර ගනින්

පිස්සු පුසා;15801901 said:ඉස්සර වෙලාම , තම තමුන්ගේ කෙල්ලො එක්ක කරපු බහුබුත උඹත් එක්ක කියන උඹේ තෙරුමක් නැති යාලුවෝ ටික අයින් කරල, සරල විදිහට ජීවත් වෙන කට්ටියක් ජීවිතෙට ළං කර ගනින්

අඩෝ අවංකවම අහන්නේ උබට හිතෙන්නේ නැද්ද කෙල්ලෙක් set කර ගන්නවට වඩා දැවෙන ප්රශ්නයක් උබේ ජිවිතේ තියෙනවා කියලා?

singal inna tike fun ekek idapan ..
gedarin hari hoyala dei kale hariyanakota..
freedom eke iwaretama iwara wenawa oka nisa..
mage athdekim mn kiyanne...
kello inna un mata kelawanna epa onna kalinma kiwwa

..kapapu ekata kiyanne 3328k thiyenawa machan rep e tikath kapapan..ගෑනු හරියට අමු අඹයක් වගේ...! කන එකාගේ දත් හිරිවැටෙනවා..... එත් බලන් එන්න එකාගේ කටට කෙල උනනවා....!

අව්ලක් නෑ බං. කෙල්ලොද බං ජීවිතේ කියන්නෙ

aththane banekane ne
menna ahaganin podi danamutta kiyanneh![]()

aththane ban
mata kellek idalath na, man kellonta try karalath na, kello mata try karalath na![]()

Tho anatha kukulek kiyala moonenma penawana Sonnayoaththane ban
mata kellek idalath na, man kellonta try karalath na, kello mata try karalath na![]()