අඹ
අත්තික්කා
අන්නාසි
අලිගැටපේර
අනෝදා
මේක ගෙඩි වර්ගයක් උනාට පළතුරක් නෙවේ... තම්බලා කන්නේ...

අඹ
අත්තික්කා
අන්නාසි
අලිගැටපේර
අනෝදා

අඹ
අත්තික්කා
අන්නාසි
අලිගැටපේර
අනෝදා
අත්තික්කා ගහේ පස් පංගුවම බෙහෙත් වලට නම් ගන්නවා.... අ යන්නෙන් පටන් ගන්න වෙන දෙයක් තියෙනවා... පළතුරක් විදියට නිතර කෑමට ගන්න දෙයක්.....අත්තික්කා පළතුරක් විදියට ගන්නවාදඅත්තික්කා ගහේ පස් පංගුවම බෙහෙත් වලට නම් ගන්නවා.... අ යන්නෙන් පටන් ගන්න වෙන දෙයක් තියෙනවා... පළතුරක් විදියට නිතර කෑමට ගන්න දෙයක්.....

ඇපල්අත්තික්කා පළතුරක් විදියට ගන්නවාදඅත්තික්කා ගහේ පස් පංගුවම බෙහෙත් වලට නම් ගන්නවා.... අ යන්නෙන් පටන් ගන්න වෙන දෙයක් තියෙනවා... පළතුරක් විදියට නිතර කෑමට ගන්න දෙයක්.....
උඹලා කරගෙන යමල්ල. මම ෆිල්ම් ඩේටා බේස් එකක් තියෙනව ඒක හදල එන්නම්

ඇපල්
අනෝදා
අරලු පලතුරක්ද?ඇපල් හරියන්නෙ නෑ.... ඇ යන්නෙන් පටන් ගන්න නිසා.... අ යන්නෙන්ම පටන් ගන්න පළතුරැ 5ක් තියෙනවා....

ඇපල් හරියන්නෙ නෑ.... ඇ යන්නෙන් පටන් ගන්න නිසා.... අ යන්නෙන්ම පටන් ගන්න පළතුරැ 5ක් තියෙනවා....



ආ මම ඉන්නවනෙ.
![]()
වදකාරයො ඔක්කොම ඉන්නව
අරලු පලතුරක්ද?![]()
ආස්මි පලතුරක්ද?![]()


මොකද ආස්මි අතුරැපසක් විදියට වත් කන්න පුලුවන්.... අරලු ඒ විදියට වත් කන්න බෑනෙ...අරලු කියන්නෙ බෙහෙතක්...විරේකයක්... ඒ වගේම කන්න පුලුවන් නම් කන්න...ඒක හොද වාජීකරණ බෙහෙතක්.....ආස්මි පළතුරක් කිව්වත් අරලු නම් පළතුරක් කියන්න එපා.....මොකද ආස්මි අතුරැපසක් විදියට වත් කන්න පුලුවන්.... අරලු ඒ විදියට වත් කන්න බෑනෙ...අරලු කියන්නෙ බෙහෙතක්...විරේකයක්... ඒ වගේම කන්න පුලුවන් නම් කන්න...ඒක හොද වාජීකරණ බෙහෙතක්.....
ස්තූතියි නන්ගියා,දන්නෙ නැති දෙයක් කියලා දුන්නට.අරලු පොඩි කෑලි වලට කඩලා කනවා නේද?කටේ දුගඳ නැති වෙනවා කියලා මම අහලා තියෙයි.ඇත්තද ඒක? okආස්මි පළතුරක් කිව්වත් අරලු නම් පළතුරක් කියන්න එපා.....මොකද ආස්මි අතුරැපසක් විදියට වත් කන්න පුලුවන්.... අරලු ඒ විදියට වත් කන්න බෑනෙ...අරලු කියන්නෙ බෙහෙතක්...විරේකයක්... ඒ වගේම කන්න පුලුවන් නම් කන්න...ඒක හොද වාජීකරණ බෙහෙතක්.....


ok
මොකක්ද අයනෙනෙන් එන අනිත් පලතුර![]()


