Gahanu Pirimi Mal Palathuru

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
අඹ
අත්තික්කා
අන්නාසි
අලිගැටපේර
අනෝදා

මේක ගෙඩි වර්ගයක් උනාට පළතුරක් නෙවේ... තම්බලා කන්නේ... :frown:
 
Nisansee

Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    අඹ
    අත්තික්කා
    අන්නාසි
    අලිගැටපේර
    අනෝදා

    අත්තික්කා පළතුරක් විදියට ගන්නවාද :confused: අත්තික්කා ගහේ පස් පංගුවම බෙහෙත් වලට නම් ගන්නවා.... අ යන්නෙන් පටන් ගන්න වෙන දෙයක් තියෙනවා... පළතුරක් විදියට නිතර කෑමට ගන්න දෙයක්.....
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    අත්තික්කා පළතුරක් විදියට ගන්නවාද :confused: අත්තික්කා ගහේ පස් පංගුවම බෙහෙත් වලට නම් ගන්නවා.... අ යන්නෙන් පටන් ගන්න වෙන දෙයක් තියෙනවා... පළතුරක් විදියට නිතර කෑමට ගන්න දෙයක්.....

    ඔවු මාත් මේ දැන් අපේ තාත්තාගෙන් ඇහුවා... තාත්තත් කිව්වේ ගෙඩි ජාතියක්... තම්බල නම් කනවා.. ඒත් පළතුරක් නෙවේ කියලා :yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹලා කරගෙන යමල්ල. මම ෆිල්ම් ඩේටා බේස් එකක් තියෙනව ඒක හදල එන්නම්
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අත්තික්කා පළතුරක් විදියට ගන්නවාද :confused: අත්තික්කා ගහේ පස් පංගුවම බෙහෙත් වලට නම් ගන්නවා.... අ යන්නෙන් පටන් ගන්න වෙන දෙයක් තියෙනවා... පළතුරක් විදියට නිතර කෑමට ගන්න දෙයක්.....
    ඇපල්
    අනෝදා
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උඹලා කරගෙන යමල්ල. මම ෆිල්ම් ඩේටා බේස් එකක් තියෙනව ඒක හදල එන්නම්

    ඒවා කොහෙද?පටන්ගත්තු කෙනා ඉන්න ඔනේ මෙතන. :angry:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඒවා කොහෙද?පටන්ගත්තු කෙනා ඉන්න ඔනේ මෙතන. :angry:
    ආ මම ඉන්නවනෙ.
    tumblr_lvwcg6XeHm1qbjo08o1_250.png
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඇපල් හරියන්නෙ නෑ.... ඇ යන්නෙන් පටන් ගන්න නිසා.... අ යන්නෙන්ම පටන් ගන්න පළතුරැ 5ක් තියෙනවා....
    අරලු පලතුරක්ද?:eek:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    ඇපල් හරියන්නෙ නෑ.... ඇ යන්නෙන් පටන් ගන්න නිසා.... අ යන්නෙන්ම පටන් ගන්න පළතුරැ 5ක් තියෙනවා....

    අල තමා ඉතුරු :P:P:P
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    අරලු පලතුරක්ද?:eek:

    ආස්මි පලතුරක්ද?:eek:

    ආස්මි පළතුරක් කිව්වත් අරලු නම් පළතුරක් කියන්න එපා.....:no::P:Pමොකද ආස්මි අතුරැපසක් විදියට වත් කන්න පුලුවන්.... අරලු ඒ විදියට වත් කන්න බෑනෙ...අරලු කියන්නෙ බෙහෙතක්...විරේකයක්... ඒ වගේම කන්න පුලුවන් නම් කන්න...ඒක හොද වාජීකරණ බෙහෙතක්.....
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආස්මි පළතුරක් කිව්වත් අරලු නම් පළතුරක් කියන්න එපා.....:no::P:Pමොකද ආස්මි අතුරැපසක් විදියට වත් කන්න පුලුවන්.... අරලු ඒ විදියට වත් කන්න බෑනෙ...අරලු කියන්නෙ බෙහෙතක්...විරේකයක්... ඒ වගේම කන්න පුලුවන් නම් කන්න...ඒක හොද වාජීකරණ බෙහෙතක්.....

    :) ස්තූතියි නන්ගියා,දන්නෙ නැති දෙයක් කියලා දුන්නට.අරලු පොඩි කෑලි වලට කඩලා කනවා නේද?කටේ දුගඳ නැති වෙනවා කියලා මම අහලා තියෙයි.ඇත්තද ඒක?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ආස්මි පළතුරක් කිව්වත් අරලු නම් පළතුරක් කියන්න එපා.....:no::P:Pමොකද ආස්මි අතුරැපසක් විදියට වත් කන්න පුලුවන්.... අරලු ඒ විදියට වත් කන්න බෑනෙ...අරලු කියන්නෙ බෙහෙතක්...විරේකයක්... ඒ වගේම කන්න පුලුවන් නම් කන්න...ඒක හොද වාජීකරණ බෙහෙතක්.....
    ok :cool:

    මොකක්ද අයන්නෙන් එන අනිත් පලතුර:eek:
     
    Last edited: