උඹල හොල්මන් විශ්වාස කරනවද? නෑනෙ.. මමත් නෑ තමයි. එත් මර සීන් එකක් උනා බන්.
ඊයේ හවස මම තව යාලුවෙක් එක්ක මල ගෙදරක ගියා කෑගල්ලෙ. හද්ද ඩොටේ බලු බල්ලෙක් නැති පාරක 10km විතර යන්න ඕනෙ එහෙට යන්න.
යනකොටනම් අවුලක් උනේ නෑ දෙතුන් පාරක් පාර වැරදුන එක ඇරෙන්න. කොහොමහරි එහෙට ගිහින් ලාවට වගේ ටිකක් අනුමතත් වෙලා අපි 11.30 වගේ ආපහු එන්න ආව.
ඔහොම අර පාරේ එනකොට අපි බයික් එකක් නැවැත්තුව පොඩි පම්ප් සීන් එකකට. මගෙ සීන් එක ඉවර කරල බයික් එකාට නැග්ග විතරයි මගෙ යාලුව එක පාරට බයික් එකාට නැගල යමන් කිව්ව පස්ස බලන්නේ නැතුව. එපා කිව්වට ඕනෙ එකෙක් බලනවනේ බන් මත ෂේප් එකේ බැලුව side mirror එකෙන්. මමනම් මොකුත් දැක්කෙ නෑ. මම ගෙදර එනකන් අරුගෙන් ඇහුව මොකාද බන් සීන් එක කියල එත් ඌ එනකන්ම කිව්වේ නෑනෙ බන්.
හොඳම සීන් එක අද අර යකාට සහලෝල උණ. ඒ මදිවට උණ විකාරෙන් දොඩවනව. උගෙ ගෙදර අය මගෙන් අහනවා මොකටද බය උනේ කියල. අපේ ගෙදරත් බය වෙලා අද වැඩට යන්නත් නෑ. මාර සීන් එක ඕයි.