හොල්මන්ද

siripala

Member
Oct 10, 2006
2,869
442
0

මචන් අපේ ගොඩක් මිනිසුන්ගේ මනසවල් හරිම ප්‍රථමික මට්ටම වල තියන්න. මේක 500 % ෆොටෝෂොප් වැඩක්. අයෙ එකේ දෙකක් නැහැ.

මෙන්න මේ ෆොටෝ එක ටිකක් බලපල්ල. මලියදේව ඉස්කෝලෙ කොල්ලෙක්ගෙ කැමරාවට අහුවුන එකක්. ගිය ඉරිදා රිවිර පත්තරේ තිබුනෙ.:oo:
nbtpr.jpg

http://www.rivira.lk/epaper/sunday/2013/10/27/index.html#8/z
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරාවට ඕක වෙන්නෙ හිත ගැස්සුනොත්. අපි පුලුවන් තරම් හිත හයියෙන් තියාගන්න ඔනේ. බය කියන දේ ඇතුලට ගත්තොත් ඔය එක එක විකාර පේන්න පුලුවන්. මම නම් ඔව්ව ඇත්තද බොරුද දන්නෙ නෑ. හොල්මන් තියෙන්න පුලුවන්. තිබුනත් කවදාවත් හිත හය්ය එකෙක් එක්ක හැප්පෙන්නෙ නෑ කියල තමා මම අහල තියෙන්නෙ. ඉතින් ඔහොම කැලේ මැදින් යනකොට පුලුවන් තරම් හිත නිදහස් කරන් යන්න ඔනේ. ආත බුත සිතුවිලි ඔලුවට දාගෙන නම් යන්න එපා රෑට. මම බයික් එකෙ යනකොට අපේ පැත්තෙ අනන්තවත් ඌරො හාවො ඉත්තැවො පැනල ඇති. ඉතින් හිත හයිය නැති එකෙක්නම් අනිවා කැලේ කපල කෙලව ගන්නව.

    සිරා කතාව මචං.. මටත් අවුරුදු තුනකට හතරකට කලින් ඔය වගේ සිද්ධියක් වුණා.. මං කානිවල් එකකට හරි යාලුවෙක්ගෙ පාටි එකකට හරි ගිහින් ගෙදර එනකොට.. වෙලාව කොහොමත් රෑ එක හෝ දෙක විතර වෙලා ඇති.. අපේ ගෙවල් වලට යන පාරෙ.. ඒ පාර ටිකක් අඳුරුයි.. මං බයික් එකේ ගියේ.. අපේ ගෙදරට මීටර් හාරසීයක් විතර මෙහා.. ඒ ගෙදරත් ඉන්නෙ මං දන්න අයියා කෙනෙක්.. සාමාන්‍යයෙන් දන්න කියන ගෙයක් ගාවින් යනකොට නිකම්ම බැලෙනවනේ ඒ පැත්ත.. බලපු ගමන්ම මං දැක්කෙ කවුදෝ මිදුලෙ හිටගෙන ඉන්නවා.. සුදු පාට ඇඳුමක් ඇඳන්.. කළුවරේ හරියට පෙනුනෙ නෑ.. මං සිරාවටම බය වුණා.. බලු බල්ලෙක් නෑ පාරෙත්.. හැම ගෙදරකට ලයිටුත් නිවලා.. දැන් මගේ හිත අප්සට්.. හාට් එකේ ස්පීඩ් එකත් වැඩිවෙලා.. දන්නවනේ ඉතිං පාලු පාරක එහෙම සිද්ධියක් වුණාම.. අනික මං තනියම.. හැබැයි මං ඕන රෙද්දක් කියලා ආයෙම හරවගෙන ගියා ගේ පැත්තට.. හරවන් ගිහින් බැලුවා මොකක්ද සිද්ධිය කියලා.. බැලින් නම් ශර්ට් එකක් වැලේ වනලා තිබිලා..:rofl: හඳ එළියට ඒක පේනවා.. ඒපාර තමා බය නැතිවුණේ.. හැබැයි මං ඒ බයත් එක්කම ගෙදර ගියා නම් උණ ගන්න තිබුණා.. විකාරෙන් කියන්න තිබුණා.. ඔන්න ඔහොම වුණාම තමා සමහර අයට තොවිල් කරන්නෙ..:yes:

    කොහොම වුණත් මචං මම නම් කියන්නෙ සාමාන්‍යයෙන් පාලු පාරක තනියම ගමනක් යද්දි මොනම හාදයෙක්ටවත් හිත පාලනය කරන් යන්න අමාරුයි.. සතෙක් පාරට පැන්නත් හුටස් ගාලා බය වෙනවා.. ගොඩක් අයට එහෙමයි.. බොරු නම් ට්‍රයි කරලා බලපං..:D

    මෙන්න මේ ෆොටෝ එක ටිකක් බලපල්ල. මලියදේව ඉස්කෝලෙ කොල්ලෙක්ගෙ කැමරාවට අහුවුන එකක්. ගිය ඉරිදා රිවිර පත්තරේ තිබුනෙ.:oo:

    http://www.rivira.lk/epaper/sunday/2013/10/27/index.html#8/z
    රිවිර කියන්නෙ බොරු හිලක් බං.. ඇත්ත නැත්ත නම් මං දන්නෑ කොල්ලො හැබැයි 100% විශ්වාස කරන්නෙපා..;)

    ඔය පිංතූරෙ ගත්තෙ කෙල්ලෙක් කියනවනේ.. මහ රෑ පිස්සුද බං සොහොන් පිට්ටනි වල පිංතූර ගහන්න කෙල්ලෙක්ට.. අනිත් එක බං පිංතූරයක් ගැහුවට පස්සෙ අනිවා බලනවනේ ඩිස්ප්ලේ එක දිහා.. එතකොට ඔය පිංතූරෙ දැක්කා නම් කෙල්ල අනිවා බිමට කඩාගෙන වැටෙනවා බුදු අම්මෝ කියාගෙන.. මතක් වෙන වාරයක් පාසා ඒකිට එහෙම වෙනවා අනිවා..

    ඒත් ඔහොම දේවල් ඇති අපි නොදන්නවා වුණාට.. මේ ලෝකෙ අපි නොදන්න දේවල් කොච්චර නම් තියෙද..

    ඔය සමහර අය කියනවා මනුස්සගනේ අයට හොල්මන් පේනවයි, දේවගනේ අයට පේන්නෙ නැහැයි කියලා.. අනේ මන්දා.. මම නම් දේවගනේලු..:rofl:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    පත්තරකාරයො පත්තරේ විකුණගන්න ඔයවගේ නිව්ස් එක දෙක කරල දානව තමයි බන් :yes:.
    ෆොටෝ එක අරන් තියෙන්නෙ කෙල්ලෙක් නෙමෙයි යකොව්, කොල්ලෙක් කියල මම දාල තියෙන්නෙ :P.

    කොහොම උනත් ඔව්වල ඇත්ත නැත්ත ගැන අපි කොම්පීතරේ ගාව ඉඳන් තර්ක කරන එක නම් කිසිම තේරුමක් ඇති දෙයක් නෙමෙයි.
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    උඹ චූ කරද්දී උඹේ මල්ටිබැරල් ගන් එක දැක්කද දන්නෙ නෑ :lol:

    මුගෙ ගන් එක මල්ටි බැරල් නන් යාලුවට කලින් මුව ඉස්පිරිතාලෙකට ගෙනියන්න වෙනවා....:lol:
     
    Unclesam

    Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    ඔකෙ ඇත්තක් තියෙන්නත් පුලුවන්. දේව ගනෙ රක්ශ ගනෙ අයට හොල්මන් පෙන්නෙ නැහලු. ‍යලුවා මනුශ්ය ගනෙ වෙන්නති. ඇපෙ අචිචි අම්ම මනුශ්ය ගනෙ. ඉස්සර වෙච්ච දෙවල් කියල ඔය වගෙ කතා ගොඩක් කියල තියනව.

    මෙ ලන්ගදි මරු වඩක් උනා අපෙ ගෙදර(Apartment). මහ පාන්දරක මැදසාලෙ තිබ්බ A/C එක ON උනා. මෙදවස් වල හීතල නිසා ගොඩ කලෙකින් a/c දාන්න ඔනෙ වෙලා තිබ්බෙත් නැ.කොහොම හරි පන බයෙ ගිහින් එක බලල off කරල එනකොට කමරෙ තිබ්බ fire alarm එක වදෙන්න ගත්ත. කැම මෙසෙ ලන්ග light එක දැම්ම කරුවල නිසා. අර fan එක එක්ක light 4ක් තියන එකක්. spark වෙලා light එකක් පටස් ගලා පිපිරුව. ටිකක් විතර බය වුනා හැබැයි මුකුත් දක්කෙ නම් නැ. පස්සෙ පිරිතුත් දලා තමා නිදගත්තෙ. උදෙ apartment maintenance එකට කිව්වාම උන්ට හොල්මන් වගේ කොහොමද මෙක උනෙ කියල. light එකනම් මොකද්ද wire short එකක් වෙලා. AC එකයි Fire Alarm එකයි නම් හිතාගන්නවත් බැ

    උඹල හොල්මන් විශ්වාස කරනවද? නෑනෙ.. මමත් නෑ තමයි. එත් මර සීන් එකක් උනා බන්.

    ඊයේ හවස මම තව යාලුවෙක් එක්ක මල ගෙදරක ගියා කෑගල්ලෙ. හද්ද ඩොටේ බලු බල්ලෙක් නැති පාරක 10km විතර යන්න ඕනෙ එහෙට යන්න.
    යනකොටනම් අවුලක් උනේ නෑ දෙතුන් පාරක් පාර වැරදුන එක ඇරෙන්න. කොහොමහරි එහෙට ගිහින් ලාවට වගේ ටිකක් අනුමතත් වෙලා අපි 11.30 වගේ ආපහු එන්න ආව.
    ඔහොම අර පාරේ එනකොට අපි බයික් එකක් නැවැත්තුව පොඩි පම්ප් සීන් එකකට. මගෙ සීන් එක ඉවර කරල බයික් එකාට නැග්ග විතරයි මගෙ යාලුව එක පාරට බයික් එකාට නැගල යමන් කිව්ව පස්ස බලන්නේ නැතුව. එපා කිව්වට ඕනෙ එකෙක් බලනවනේ බන් මත ෂේප් එකේ බැලුව side mirror එකෙන්. මමනම් මොකුත් දැක්කෙ නෑ. මම ගෙදර එනකන් අරුගෙන් ඇහුව මොකාද බන් සීන් එක කියල එත් ඌ එනකන්ම කිව්වේ නෑනෙ බන්.

    හොඳම සීන් එක අද අර යකාට සහලෝල උණ. ඒ මදිවට උණ විකාරෙන් දොඩවනව. උගෙ ගෙදර අය මගෙන් අහනවා මොකටද බය උනේ කියල. අපේ ගෙදරත් බය වෙලා අද වැඩට යන්නත් නෑ. මාර සීන් එක ඕයි.:baffled:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    හොල්මන් කියල දෙයක් නෑ හොල්මන් කියන්නෙ සෙලවෙන මනස නමුත් අවතාර කියල දෙයක් තියනව.. සමහරුන්ට පේනව සමහරුන්ට පේන්නෙ නෑ.. තමන් දැක්කෙ නෑකියල අවතාර නෑකියල කාටවත් කියන්න බෑ
    මම දැකල තියනව ආතාර හතර පස් වතාවක්ම ඒත් මම එකපාරක්වත් බය උනේ නෑ අපි බයවෙලා අපේ මනස දුර්වල උනොත් තමා ඒ ආත්මවලට අපට බලපෑමක් කරන්න මට තියන අධෝමුඛයේ අමාරුවට ඔය වගේ දේවල් ගැන අම්බානට කියෙව්ව
    සහ ඔයවගේ දේවල් වලට මුහුන දීපු උන් බරගානක් හම්බ වෙලා කතාකලා.. ඒ අතරින් මට එක පාරක් හම්බ උනා තමන්ගෙ කාමරයේ අවතාරයක් එක්ක පැය ගානක් මූනට මූන බලන් හිටපු තරුනියක්....
    තව ඉතාම මෑතකදි හම්බ උනා රාජගිරිය ෆෑබ් එක ඉස්සරහ අවතාරයකට මුහුන දෙන්න සිද්ද උබ දෙන්නෙක් මේ දෙන්න වෙන වෙනම මේ සිද්දි වලට මුහුන දුන්නට එකම අත්දෑකීමට තමා මුහුන දීල තිබ්බෙ

    මීට අමතරව ම පෞද්ගලිකව නුවර එළිය, බොගවන්තලාව, ත්‍රිකුනාමලය, පන්නිපිටිය, ඇබුල්දෙනිය වගේ ප්‍රදේශවලින්දි අවතාර දැකල තියන්ව

    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ

    එකෙන්ම.. ඒ scene එක කියපන්කො මචන්.. :yes::yes:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113

    එකෙන්ම.. ඒ scene එක කියපන්කො මචන්.. :yes::yes:
    මම මච්න් ඒක එලකිරි එකේ දැම්ම... හිටහන් ලින්ක් එක හොයල දාන්නම්
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    සාදය නිමවන විට මද්යම රාත්‍රියද පසුවී තිබින රමේශ් සහ ඔහුගේ බිරිය මෝටර් රතයට ගොඩ උනේ හෑකි ඉක්මනින් තලවතුගොඩ පිහිටි ඔවුන්ගේ නිවසට යාමටය සාදය ගෑන , එහි සිටි කාන්තාවන්ගේ ඈදුම් ගෑන සමහරුන්ගේ හෑසිරීම පිලිබද රුවන්ති තෝර තෝංචියක් නෑතිව කියවද්දි රමේශ් ඊට හූමිතබමින් තරමක් වේගයෙන් රිය පෑද වූවේ හෑකි ඉක්මනින් ගෙදර ගොස් නින්දට යෑමයටයි

    කොල්ලුපිටියේ සිට තලවතුගොඩට යන ඔවුන්ගේ ගමන් මාරගය වූයේ පාර්ලිමේන්තු පාරයි, දහවලට එකක් පසුපස එකක් වාහන ඈදෙන ඉතා කාර්ය බහුල පාර්ලිමේන්තුපාර බෙහෙවින් පාලු මූසල ගතියක් ඉවවුවේය, එම පාලුව ඉද හිට හෝ බිදුනේ ගමන් ගන්නා වාහනයක සද්දයෙන් හෝ උඩුබුරනා සුනකයින් ගේ සද්දයෙනි

    මෙසේ රුවන්ති රමේශ් යුවල කාසල් රෝහල පසුකර ආයුර්වේද හන්දියට දෙසට තරමක් වේගයෙන් පෑමිනෙමින් සිටී තවමත් ඈයගේ කතාව නිමවී නෑත ඔවුන් රාජගිරිය ෆෑබ් ආපන ශාලාවපසුකරත්ම රමේශ් දුටුවේ පාරෙ අයිනේසිටි තරමක් වයසක අයෙකු එක් වරම පාර මාරුවන්නට මෙන් පාර මෑද්දට එන බවයි වහාක්‍රියාත්මක වූ රමේශ් නලාවහඩවමින්ම හෑකි වේගයෙන් වාහනයේ තිරිංග ක්‍රියාත්මක කලේය ඒ සමගම ඔහුට ඈසුනේ රුවන්ති මොනවදෝ කියා කෑ ගසන හඩ්යි

    ඊලග තප්පරයේදී අමුත්තා වාහනේ ගටිනි, ඉන් නොනෑවතී වාහ්නයට යටවන බවද වාහනයේ උන් දෙදෙනාටම දෑනිනි, නමිත් පුදුමයකි වාහනයට යටවූ තෑනෑත්තා වහානය නෑවතුනු පසු වාහනය ඉදිරියෙන් නෑගී සිටියේය තම ඈදුමේ තිබූ දූවිලි ගසා දමමින් මොනවදෝ කියයි , රමේශ් වහා එතෑට ගෝස් ඔහුගේ අතකින් අල්ලාගත්තේය ඉය අයිස් මෙන් සීතල බව ඔහු ට එවෙලෙහි තේරුනද ඒ ගෑන වෑඩි තෑකීමක් නොකලේ වුනු වින්නහෙයිය නිසාවෙනි

    ඉන්පසු රමේශ් අමුත්තාගෙන් විමසුවේ අංකල් ටක්ගලා හොස්පිටල් යමු කොහෙද තුවාල කියාය ඉන්ප්සු ඔවුන් අතර වූ දෙබස මේසේයනෑ ලමයෝ ඒ හෑටි අමාරුවක් නෑ ඔය ලමයි නවත්වපු එකම මදෑයි පරිස්සමින් යන්න ගිය ගමන යන්න ඒ උනාට අංකල් ඈතුලෙන් තුවාලද දන්නෙ නෑනෙ අපි කෝකටත් ඉස්පිරිතාලෙ යමු නෑ ඕනෙ නෑ ලමයො මට අමාරුවක් නෑ කියු අමුත්තා විගහින් පාර පෑන නොපෙනී ගියේය තවත් එතන සිට පලක් නෑති හෙයින් රමේශ් සහ රුවන්ති යුවල එතනින් නික්මිනි

    එම සිද්දිය එසේ නිමාවිය ඊටපසු සතියේ තීබූ අවුරුදු පාටියකදී රමේශ් යුවල තමන් මුහුන පෑ සිද්දිය හිතමිතුරන්ට පවසන ලදි, එහි සිටි එක් අයෙකු පෑවසුමේ උබලටත් සෙට් උනාද මටත් පාරක් ඔය වගේම ෆෑබ් එක ලගදි ඔය මනුස්සයව හම්බ වුනා උබලට උන දේම මතත් උනා.. ගෙදර ගිහින් පහුවදා උන දේ ගෑන ටිකක් කල්පනා කරද්දි මට මොකක්දෝ නොගෑලපෙන බවක් දෑනුනා යටවුනු කෙනා කොහොමද වාහය ඉස්සරහින් නෑකිටින්නෙ තුවාලයක්වත් නෑතුව යස අගේට ඉන්නෙ වගේ පශ්න මගෙ ඔලුව්ට ආව පස්සෙ මම හෙව්ව එයා ගෑන

    ඈත්තටම ඒ මනුස්සයෙක් නෙමේ අමුනුස්සයෙක් ෆෑබ් එකේ ගාව ඉදන් හදිස්සියේ පාර මාරුවෙද්දි ආපු වාහනයක් ඒ මනුස්සයව යට කරන් නවත්තන් නෑතුව ගිහින් ඒ මනුස්සය එතෙනම මෑරිල ඔය ඉන්නෙ එයාගෙ අවතාරය ඈක්සිඩන්ට් එකෙන් පස්සෙ වාහනය නවත්වන් නෑතුව ගියොත් ඉවරයිලු අනිවාරයයෙන්ම බය කරනවලු...

    ඒකාතාව ඈසූ බොහෝදෙනෙකුගේ මෙන්ම මගේ අදහසද වූයේ නෑවත රෑට එම මාර්ගය බාවිතා නකරඉන්න එක හොදයි කියාය නමුත් අපේ තව කට්ටියකගේ සූදානම එය පරික්ශාකර බෑලීමටය ඔවුන්ගේ අත්දෑකීම්ද මෙලෙසම එලකිරිය තුලින් ඔබට ලබාදෙන්නම්

    පා.ලි
    මෙය සත්ය කතාවකි නම් පනක් වෙනස් කර ඈත විශ්වාසකිරීම හෝ නොකිරීම ඔබ සතුය නමුත් හිතේ පොඩි හරි තිගෑස්මක් තියන් රෑට ඒ පාරෙ ගමන් නොයන්න

    නෑවත මෙවෑනිම හොල්මන් කතාවකින් මුනගෑසෙමු
    චාමල්89
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    උඹල හොල්මන් විශ්වාස කරනවද? නෑනෙ.. මමත් නෑ තමයි. එත් මර සීන් එකක් උනා බන්.

    ඊයේ හවස මම තව යාලුවෙක් එක්ක මල ගෙදරක ගියා කෑගල්ලෙ. හද්ද ඩොටේ බලු බල්ලෙක් නැති පාරක 10km විතර යන්න ඕනෙ එහෙට යන්න.
    යනකොටනම් අවුලක් උනේ නෑ දෙතුන් පාරක් පාර වැරදුන එක ඇරෙන්න. කොහොමහරි එහෙට ගිහින් ලාවට වගේ ටිකක් අනුමතත් වෙලා අපි 11.30 වගේ ආපහු එන්න ආව.
    ඔහොම අර පාරේ එනකොට අපි බයික් එකක් නැවැත්තුව පොඩි පම්ප් සීන් එකකට. මගෙ සීන් එක ඉවර කරල බයික් එකාට නැග්ග විතරයි මගෙ යාලුව එක පාරට බයික් එකාට නැගල යමන් කිව්ව පස්ස බලන්නේ නැතුව. එපා කිව්වට ඕනෙ එකෙක් බලනවනේ බන් මත ෂේප් එකේ බැලුව side mirror එකෙන්. මමනම් මොකුත් දැක්කෙ නෑ. මම ගෙදර එනකන් අරුගෙන් ඇහුව මොකාද බන් සීන් එක කියල එත් ඌ එනකන්ම කිව්වේ නෑනෙ බන්.

    හොඳම සීන් එක අද අර යකාට සහලෝල උණ. ඒ මදිවට උණ විකාරෙන් දොඩවනව. උගෙ ගෙදර අය මගෙන් අහනවා මොකටද බය උනේ කියල. අපේ ගෙදරත් බය වෙලා අද වැඩට යන්නත් නෑ. මාර සීන් එක ඕයි.:baffled:

    uba chookaranna eliyata damma wele uoo dakinna athi... saha suddemma seen eka ekai..