හොල්මන්ද

jinthuwaz

Member
May 24, 2013
1,207
44
0
උඹල හොල්මන් විශ්වාස කරනවද? නෑනෙ.. මමත් නෑ තමයි. එත් මර සීන් එකක් උනා බන්.

ඊයේ හවස මම තව යාලුවෙක් එක්ක මල ගෙදරක ගියා කෑගල්ලෙ. හද්ද ඩොටේ බලු බල්ලෙක් නැති පාරක 10km විතර යන්න ඕනෙ එහෙට යන්න.
යනකොටනම් අවුලක් උනේ නෑ දෙතුන් පාරක් පාර වැරදුන එක ඇරෙන්න. කොහොමහරි එහෙට ගිහින් ලාවට වගේ ටිකක් අනුමතත් වෙලා අපි 11.30 වගේ ආපහු එන්න ආව.
ඔහොම අර පාරේ එනකොට අපි බයික් එකක් නැවැත්තුව පොඩි පම්ප් සීන් එකකට. මගෙ සීන් එක ඉවර කරල බයික් එකාට නැග්ග විතරයි මගෙ යාලුව එක පාරට බයික් එකාට නැගල යමන් කිව්ව පස්ස බලන්නේ නැතුව. එපා කිව්වට ඕනෙ එකෙක් බලනවනේ බන් මත ෂේප් එකේ බැලුව side mirror එකෙන්. මමනම් මොකුත් දැක්කෙ නෑ. මම ගෙදර එනකන් අරුගෙන් ඇහුව මොකාද බන් සීන් එක කියල එත් ඌ එනකන්ම කිව්වේ නෑනෙ බන්.

හොඳම සීන් එක අද අර යකාට සහලෝල උණ. ඒ මදිවට උණ විකාරෙන් දොඩවනව. උගෙ ගෙදර අය මගෙන් අහනවා මොකටද බය උනේ කියල. අපේ ගෙදරත් බය වෙලා අද වැඩට යන්නත් නෑ. මාර සීන් එක ඕයි.:baffled:
 

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මම නම් ඕව විශ්වාස කරන්නෙත් නැ ..නැත්තෙත් නැ..:dull:
    හැබැයි මොහොකට හරි අනිත් එකාගේ හිත ගැස්සිලා තියෙනවා.ඔහොම දේවල් ඕනෑතරම් වනවා :yes:
     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    උබට වෙන්නැති ඌ බයවෙන්න ඇත්තෙ... ඒකනෙ උබ බලුවාම මොකුත් දැක්කෙ නැත්තෙ..උබ නිකන් කන්නාඩියක් වගෙ ලගට ගිහින් බැලුවෙ නැද්ද අද ?
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,704
    2,498
    113
    Bevery Hills-90210
    මචන් ඔය වගේම සීන් එකක් මටයි මගෙ යාළුවෙකුටයිත් උනා. මම නම් මොකවත් දැක්කේ නැහැ. මගෙ යාළුවා තමයි දැකලා තියෙන්නේ. උස නැෂනල් කිට් එකක් ගහපු කුඩයක් ගත්ත මිනිහෙක් අපි ඉන්න පැත්තට එනවා. දම්පාට දිවක් එළියට ඇවිල්ලා තිබුණලු. පොරට පහුවදා උණ..
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මචන් ඔය වගේම සීන් එකක් මටයි මගෙ යාළුවෙකුටයිත් උනා. මම නම් මොකවත් දැක්කේ නැහැ. මගෙ යාළුවා තමයි දැකලා තියෙන්නේ. උස නැෂනල් කිට් එකක් ගහපු කුඩයක් ගත්ත මිනිහෙක් අපි ඉන්න පැත්තට එනවා. දම්පාට දිවක් එළියට ඇවිල්ලා තිබුණලු. පොරට පහුවදා උණ..
    ado dam paata diwak :lol:
    necto beela wenna athi ;)
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    holman kiyala deyak tiyenawa ..... man dekala tiyenawa mage gedara athuledima .. thaniyema nemey dakke. mage yaluway mamay dennama dekka ... :yes:
     

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    මචන් ඔය වගේම සීන් එකක් මටයි මගෙ යාළුවෙකුටයිත් උනා. මම නම් මොකවත් දැක්කේ නැහැ. මගෙ යාළුවා තමයි දැකලා තියෙන්නේ. උස නැෂනල් කිට් එකක් ගහපු කුඩයක් ගත්ත මිනිහෙක් අපි ඉන්න පැත්තට එනවා. දම්පාට දිවක් එළියට ඇවිල්ලා තිබුණලු. පොරට පහුවදා උණ..

    ane manda ban mata muugen mokuth ahaganna widihakuth nane. anika pora ohoma baya wena type eke ekekuth neme. :dull:
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මෙන්න මේ ෆොටෝ එක ටිකක් බලපල්ල. මලියදේව ඉස්කෝලෙ කොල්ලෙක්ගෙ කැමරාවට අහුවුන එකක්. ගිය ඉරිදා රිවිර පත්තරේ තිබුනෙ.:oo:
    nbtpr.jpg


    http://www.rivira.lk/epaper/sunday/2013/10/27/index.html#8/z
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    හැබැයි මචන් මම නම් ඕව දැකල නෑ පුදුමයි බීල ඉන්න කොටත් පෙනුනා කිව්වාම ....මම නම් බයික් එකේ වෙලාවක් කලාවක් නැතුව ඔය හැමතැනම අවිදිනවා ඒත් කවදාවත් දැකල නම් නෑ ඔය මුකුත් ...
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels