ලොකු උදව්වක් ඉල්ලන්න හදන්නේ.
මචංලා මගෙ යාළුවෙක් දැනට මාස තුනකට විතර කලින් ගාල්ල/මාතර පාරෙදි බයිසිකලෙන් යද්දි රෝද 3කට හැප්පුනා.අතක් තැන් දෙකකින් විතර කැඩුනා.තාම හරියට හොද නෑ.කේස් එක මේකයි.අර ත්‍රිවීල් එක ඊට පස්සෙ මිසිං.පොලීසියෙනුත් හොයනව.තාම හම්බ උනේ නෑ.නම්බර් එක චෙක් කරල ඇඩ්‍රස්එකට ගියාට එහෙම කවුරුවත් එහෙ නෑ මචංලා.මම නම්බර් එක පහල දාලා තියෙනව ලංකාවෙ හතරදිග්බාගේ කොහේ හරි මේක දැක්කොත් මගේ නම්බර් එකට පොඩි මෙසේජ් එකක් දානවද.මේක එළකිරියෙ හැර වෙන මොකේ ගැහුවත් වැඩක් නෑ.පුළුවන් උදව්වක් කරපල්ල මට.
SP - YK 6180 (Black or Green)
MY no 072 0201415 (only Message)