ඔවු ඔවු බන් මම හෙන මෝඩයෙක්.ඇඬිලා![]()
කරන්න දෙයක් නැතුව ඔන්ලයින් ඉන්නේ උඹ වගේ
මම 8 විතරයි බන් පාස් 


lolඔවු ඔවු බන් මම හෙන මෝඩයෙක්.කරන්න දෙයක් නැතුව ඔන්ලයින් ඉන්නේ උඹ වගේ
මම 8 විතරයි බන් පාස්
![]()

lol
uba iskole giye na kiyala gramayanam kiwwe![]()
දැන් ඉතින් ජීවත් වෙන්න උඹ වගේ ඔන්ලයින් අනාතයෙක්වත් වෙන්න තමා හිතන් ඉන්නේ 


නෑ යකෝ.. අතැඹුලක් වගේ දැනගන්නව කියන්නෙ අතට ගත්ත නෙල්ලි ගෙඩියක ඔක්කොම දේවල් දකිනව වගේ අදාල දේ ගැන ඔක්කොම දැන ගන්නව කියන එක..
පිල්ම් එකක් බල බල හිටියෙ.. නිකන් මූන දානකොට දැක්කෙ කස්ටිය අ යන්නෙන් එක එක එව්ව දානව..
හතර විලි ලැජ්ජාවයි..![]()
කෝකිලා
කෝමාරිකා මල්
කෝමඩු
කෝකා
කෝට්ටාව
ග
ෆිල්ම් එකක්ද? ලින්කුවක් තියෙනවනම් දියන්. කලුසුදු එක



ගයනි
ගයාන්
ගඩිගුඩා මල්
ගඩිගුඩා
ගෙම්බා
ගලගෙදර
ග්රීසිය
ම
මේක මියුසික් වීඩියෝ එකක්ද?ෆිල්ම් එකක්ද? ලින්කුවක් තියෙනවනම් දියන්. කලුසුදු එක
![]()
