Gahanu Pirimi Mal Palathuru

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඔවු ඔවු බන් මම හෙන මෝඩයෙක්. :( කරන්න දෙයක් නැතුව ඔන්ලයින් ඉන්නේ උඹ වගේ :( මම 8 විතරයි බන් පාස් :(:(:(
lol

uba iskole giye na kiyala gramayanam kiwwe :(
 

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
lol

uba iskole giye na kiyala gramayanam kiwwe :(

ඔවු බන් මොන්ටිසෝරි විතරයි යන්න හම්බ උනේ :( දැන් ඉතින් ජීවත් වෙන්න උඹ වගේ ඔන්ලයින් අනාතයෙක්වත් වෙන්න තමා හිතන් ඉන්නේ :(:(:(
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
නෑ යකෝ.. අතැඹුලක් වගේ දැනගන්නව කියන්නෙ අතට ගත්ත නෙල්ලි ගෙඩියක ඔක්කොම දේවල් දකිනව වගේ අදාල දේ ගැන ඔක්කොම දැන ගන්නව කියන එක..:cool:



පිල්ම් එකක් බල බල හිටියෙ.. නිකන් මූන දානකොට දැක්කෙ කස්ටිය අ යන්නෙන් එක එක එව්ව දානව.. :sorry:
හතර විලි ලැජ්ජාවයි..:sorry:

මොට්ටය කියන්නේ නිකන්යැ ..:rolleyes:
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
කෝකිලා
කෝමාරිකා මල්
කෝමඩු
කෝකා
කෝට්ටාව


ගයනි
ගයාන්
ගඩිගුඩා මල්
ගඩිගුඩා
ගෙම්බා
ගලගෙදර
ග්‍රීසිය
 

donta

Member
Jun 11, 2013
2,916
304
0
:lol: මොට්ස් අකුර කෝ කියල අහුවෙ...honest ජබුක් :lol:
56583-kpop-kpop-sistar-dance-gif--wo-VF3c.gif
 

Astromaze

Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    ගයනි
    ගයාන්
    ගඩිගුඩා මල්
    ගඩිගුඩා
    ගෙම්බා
    ගලගෙදර
    ග්‍රීසිය

    මදුරි
    මයුර
    මදාරා මල්
    මාදන්
    මදුරුව
    මහියන්ගනය
    මදු රට


     
    Last edited: