නිවැරදි පිලිතුර කුමක්ද?

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    නිවැරදි පිලිතුර කුමක්ද?

    ඕන්න පින්බතුනි...

    මෙන්න මේ වෙබ් සයිට් එක හදන්න රුපියල් මිලියන 15කට නොඅඩු මුදලක් වැය කරලා තියෙනවා.. (කෝටි 1 1/2)

    CHOGM 2013

    මේ තියෙන්නේ ඒ මාර ගානක් වියදම් කරලා හදපු website එක හදන්න පාවිච්චි කරපු template එක

    template

    එකේ ගාන $ 45 විතරයි

    price of the tamplate

    domain name එකට, hosting වලට තව පොඩි වියදමක් යන එක ඇත්ත, උපරිමව ගියත් රුපියල් 10000 හක් විතර (domain = 9-14$, hosting = 40$ maximum )

    එතකොට පින්වතුනි ...ඉතුරු මුදල් (කෝටි 1,1/2) වියදම් වෙන ආකරය නිවැරදි ව සදහන් කොට එන්ගලන්ත මහ රජිනගෙ "flying උම්ම" එකක් දිනා ගන්න:P
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔය කියපු විධියට තමයි අද වෙනකොට ලංකාවේ වෙන හැම ව්‍යාපෘතියකටම වෙන් කරන සල්ලි වලට වෙන්නේ.. පවුනේ බං ඒ අහිංසක මිනිස්සුත් ජීවත් වෙන්න එපායැ නේද? ඉතිං රටක් දියුනු වෙයිද?
    දියුනු වෙන්නේ පවුලක් සහ පවුලට ගොට්ට අල්ලන කට්ටිය විතරයි!

    • Like
    Reactions: agrmrs

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ithuru tika jeewana wiyadam saha amathara wiyadam
    kohenda ban mae wisthara :p

    hiru news eke kiwwa ban mekata 15 m giya kiyala :P **Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam** eke ekek me tamplate wala ganan daala thibuna ... kohoma unath mamath hithanne uba kiyana widihata thamai aniwaryen wiyadam yanawa aththe:D
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඕන්න පින්බතුනි...

    මෙන්න මේ වෙබ් සයිට් එක හදන්න රුපියල් මිලියන 15කට නොඅඩු මුදලක් වැය කරලා තියෙනවා.. (කෝටි 1 1/2)

    CHOGM 2013

    මේ තියෙන්නේ ඒ මාර ගානක් වියදම් කරලා හදපු website එක හදන්න පාවිච්චි කරපු template එක

    template

    එකේ ගාන $ 45 විතරයි

    price of the tamplate

    domain name එකට, hosting වලට තව පොඩි වියදමක් යන එක ඇත්ත, උපරිමව ගියත් රුපියල් 10000 හක් විතර (domain = 9-14$, hosting = 40$ maximum )

    එතකොට පින්වතුනි ...ඉතුරු මුදල් (කෝටි 1,1/2) වියදම් වෙන ආකරය නිවැරදි ව සදහන් කොට එන්ගලන්ත මහ රජිනගෙ "flying උම්ම" එකක් දිනා ගන්න:P

    අපෙන් වැට් එකයි, අරකයි, මේකයි, කියල හූරගන්න සල්ලිවලින් මුන් ඕක තමයි කරන්නේ. හෙන ගහන්න ඕනේ :angry::angry::angry:
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    තේ, කෝපි, ගල් බනිස්, වඩේ සහ විදුලි වියදම් - රු එක් කෝටි විසිපන් ලක්ෂය යි.
    ඉතුරු ලක්ෂ 25ට මොනා උනාද කියලම් දන්නෙ නෑ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,201
    113
    Gotham City
    මචං මේ ආණ්ඩුව ඒදා ඉඳන්ම කරන්න තුප්පහි ගසා කෑම තමා .හැබැයි මචං මිලියන 15 ක් නම් යන්නේ නැතිව ඇති .ඒත් මචං ඔය සයිට් එකට උඹ් කිව්ව ගානට වඩා නම් යනවා .හරියට කිව්වොත් මචං 4 හරි 5 හරි මිලියන්ස් විතර උපරිම .

    හේතුව මම කියන්නම් දැන් .

    ඔව් උඹ කියලා තියෙනවා වගේ මචං ඔය සයිට් එකේ ටෙම්පලෙට් එකයි අනික් එව්වාටයි නම් ඔය ගාන් යනවා සාමන්‍ය Web Developer කෙනෙක්ට .ඒත් මචං මේ site හදන්නේ දෙන්නේ නම ගිය කම්පැණි එකකට .එතකොට අර සමාන්‍ය ඩිවලොපර්ට ගෙවනවට වඩා ගාණ වැඩියෙන් යනවා .හේතුව තමා ඒ ලොකු කම්පැණිස් වලින් හදද්දි Reliability ,dependability ,server cost ,Security ක උපරිමයි .අනික මචං ඔය සයිට් එක හදපු දවසේ ඉඳන් Maintain කරන්න එපැයි .ඒ කිව්වෙ එක එක තොරතුරු අප්ඩේට් කරනවා වගේ එව්වා .අනික් ප්‍රධානම දේ තමා මචං මේ දවස්වල ලංකාවේ වැඩිම Cyber Attacks වලට මුහුණ දෙන සයිට් එක තමා ඔය සයිට් එක .මොකද දෙමළ ඩයස්පෝරාවෙන් මේ කතාකරන මොහෝතෙත් මොකක් හරි ගේමක් දෙන්න බලන් ඉන්නේ මේ සමුළුවට .ඉතිං උන් ඉලක්ක කරන එක දෙයක් තමා මේ සයිට් එක .ඕකට මේ වෙද්දිත් හිටු කියලා Cyber Attacks එල්ල වෙනවා .ඉතිං අන්න එව්වා පාලනය කරන්න Ethical hackers ලා ඕනේ .උන් ට ගෙවන ගාන දන්නවා ඇති සමහර අයනම් .ඉතිං එව්වාට මුහුණ දෙන තරමට ගැළපෙන විදියට ආරක්ෂාකාරි සර්වර්ස් යුස් කරන්න ඕනේ ,එව්වා මචං ඔය උඹ කිව්ව ගානටවඩා කෝස්ට් එක වැඩ්යි .තව ඉහල තාක්ෂණික ක්‍රම උපායන් පාවිච්චි කරන්න ඕනේ මේ සයිට් එකෙන් රටේ ගෞරවයට හානි වෙන විදියේ වැඩක් නොවෙන්න නම් ඉතිං එහෙම බැළුවාහම නම් ඔය ප්‍රොජෙක්ට් එක 4 මිලියන් වලින් හරි 5 මිලියන් වලින් හරි කවර් කරන්න පුළුවන් .ඒත් 15 මිලියන්ස් නම් මහ බොරුවක් ..මොකද ඕක ඉතිං මේ මහින්දගෙ දෙශප්‍රේමී ගොබ්බයන්ගේ සාක්කු වලට යන විදියට ගහපු ගැහිල්ලක්

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    තේ, කෝපි, ගල් බනිස්, වඩේ සහ විදුලි වියදම් - රු එක් කෝටි විසිපන් ලක්ෂය යි.
    ඉතුරු ලක්ෂ 25ට මොනා උනාද කියලම් දන්නෙ නෑ

    ඒක මම නැති වේලේ පොඩි එකා කැටේට දාගෙන‍.
     
    thanks machan wadagath thorathuru tiakak . ...mewa gananam aththatama danagena hitiye naha machan ,ethnical hakersla oni ewata gewanna wei kiyana eka gananam danagena hitiya ...:yes:

    hfftasiri ... :( sorry wenda oni !
     
    nalakas987

    Active member
  • Oct 13, 2007
    762
    31
    28
    තේ, කෝපි, ගල් බනිස්, වඩේ සහ විදුලි වියදම් - රු එක් කෝටි විසිපන් ලක්ෂය යි.
     
    pissu7

    Active member
  • Jul 4, 2013
    468
    25
    28
    මචං මේ ආණ්ඩුව ඒදා ඉඳන්ම කරන්න තුප්පහි ගසා කෑම තමා .හැබැයි මචං මිලියන 15 ක් නම් යන්නේ නැතිව ඇති .ඒත් මචං ඔය සයිට් එකට උඹ් කිව්ව ගානට වඩා නම් යනවා .හරියට කිව්වොත් මචං 4 හරි 5 හරි මිලියන්ස් විතර උපරිම .

    හේතුව මම කියන්නම් දැන් .

    ඔව් උඹ කියලා තියෙනවා වගේ මචං ඔය සයිට් එකේ ටෙම්පලෙට් එකයි අනික් එව්වාටයි නම් ඔය ගාන් යනවා සාමන්‍ය Web Developer කෙනෙක්ට .ඒත් මචං මේ site හදන්නේ දෙන්නේ නම ගිය කම්පැණි එකකට .එතකොට අර සමාන්‍ය ඩිවලොපර්ට ගෙවනවට වඩා ගාණ වැඩියෙන් යනවා .හේතුව තමා ඒ ලොකු කම්පැණිස් වලින් හදද්දි Reliability ,dependability ,server cost ,Security ක උපරිමයි .අනික මචං ඔය සයිට් එක හදපු දවසේ ඉඳන් Maintain කරන්න එපැයි .ඒ කිව්වෙ එක එක තොරතුරු අප්ඩේට් කරනවා වගේ එව්වා .අනික් ප්‍රධානම දේ තමා මචං මේ දවස්වල ලංකාවේ වැඩිම Cyber Attacks වලට මුහුණ දෙන සයිට් එක තමා ඔය සයිට් එක .මොකද දෙමළ ඩයස්පෝරාවෙන් මේ කතාකරන මොහෝතෙත් මොකක් හරි ගේමක් දෙන්න බලන් ඉන්නේ මේ සමුළුවට .ඉතිං උන් ඉලක්ක කරන එක දෙයක් තමා මේ සයිට් එක .ඕකට මේ වෙද්දිත් හිටු කියලා Cyber Attacks එල්ල වෙනවා .ඉතිං අන්න එව්වා පාලනය කරන්න Ethical hackers ලා ඕනේ .උන් ට ගෙවන ගාන දන්නවා ඇති සමහර අයනම් .ඉතිං එව්වාට මුහුණ දෙන තරමට ගැළපෙන විදියට ආරක්ෂාකාරි සර්වර්ස් යුස් කරන්න ඕනේ ,එව්වා මචං ඔය උඹ කිව්ව ගානටවඩා කෝස්ට් එක වැඩ්යි .තව ඉහල තාක්ෂණික ක්‍රම උපායන් පාවිච්චි කරන්න ඕනේ මේ සයිට් එකෙන් රටේ ගෞරවයට හානි වෙන විදියේ වැඩක් නොවෙන්න නම් ඉතිං එහෙම බැළුවාහම නම් ඔය ප්‍රොජෙක්ට් එක 4 මිලියන් වලින් හරි 5 මිලියන් වලින් හරි කවර් කරන්න පුළුවන් .ඒත් 15 මිලියන්ස් නම් මහ බොරුවක් ..මොකද ඕක ඉතිං මේ මහින්දගෙ දෙශප්‍රේමී ගොබ්බයන්ගේ සාක්කු වලට යන විදියට ගහපු ගැහිල්ලක්

    :yes::yes::yes::yes::yes::yes::yes:

    umba kiyana kathawe tikak aththa.

    Habai machan me site eka Host karala thiyenne Hostgator eke (penena widiyata shared host ekaka wage), ethakota oya kiyana High security eka thiyenawada kiyana eka prashnayak.