මචන්ලා මම adsl 13 gb student package එක ගන්න කියලා බැලුවේ මේ හරියේ connection අව්ල් එහේම තියෙනවද ?තියෙනවනම් පොඩ්ඩක් කියන්නකො?
මම PROLiNK H5004N Wireless-N 4-Port ADSL2+ Modem / Router එකක් ගත්තා මට කියනවද මේක කොහොමද configure කරගන්නේ කියලා
wifi එකට password එකක් දාගන්නත් ඹනේ එක කරන්නේ කොහොමද ?
ලොකු උදව්වක් කියලා දෙන්නකො ?
නැත්තම් bump දලා යන්න
6+ දෙනු ලැබේ

Last edited: