මචන්ස්ලා මේන්න මේ ස්ටය්ල් එකේ නිව් යොක් යැන්කීස් ඔර් චිකාගෝ බුල්ස් කැප්ස් ගන්න තියෙනේ කොහෙද බන්,,ඇන්ඩ් ප්රය්ස් ඔල්සෝ දන්නවන්ම් කියනවද?? 

ඊබේ නන් තියෙනව බන් 1400,1500 වගේ එත් මචන් ගෙනල්ලා සෙට් උනේ නැති උනොත් ඇඩෙනවනෙ,,
එකය් ගිහින්ම ගන්න ප්ලේස් එකක් බැලුවේ..

ඊබේ නන් තියෙනව බන් 1400,1500 වගේ එත් මචන් ගෙනල්ලා සෙට් උනේ නැති උනොත් ඇඩෙනවනෙ,,
එකය් ගිහින්ම ගන්න ප්ලේස් එකක් බැලුවේ..

Last edited: