හොරකම් කරන්න ,ගංජා ගහන්න ,මිනි මරන්න තියෙන්නේmokadda oken wenne

හොරකම් කරන්න ,ගංජා ගහන්න ,මිනි මරන්න තියෙන්නේ![]()
ම්චන් මේකෙ රෝල්ප්ලේ නැද්ද...ඒ මම දන්නෙත් නැ බන් අයියේ මොකද්ද හැබැටම මේ?
මොකද බන් මේ mta අළුත් සේවර් එකක්ද ,,,
අනිත් එවුන් පට්ට කිව්වාට මමත් කිව්වා ...![]()


හොරකම් කරන්න ,ගංජා ගහන්න ,මිනි මරන්න තියෙන්නේ![]()


හොරකම් කරන්න ,ගංජා ගහන්න ,මිනි මරන්න තියෙන්නේ![]()

MTA ekata wada godak wenas da? man MTA gahuwa dawas 2k withara..
mekath balamuko..
wena mukuth install karanna oneda?


මචන් මේකට GTA sanandreas සහ MTA කියන මෘදුකාංග ඕනේ...මේ කේ කොහොම වේද දන්නෙ නෑ..මම කලින් සෙල්ලම් කරලා තියන ඒවයේ නම් අපෙ ලෝකෙ වගේම හොරු ඉන්නවා,,පොලිසියෙන් ඉන්නවා,,අපිට රස්සා කරලා ,,හොරකම් කරලා සල්ලි හම්බ කරන්න පුලුවන්,,ඒ සල්ලි වියදම් කරලා ආයුද වාහන ගන්න පුලුවන්..ගැන්ග්ස් හදාගෙන මරාගන්න පුලුවන් ..ඔය ඕනෙ දෙයක් කරන්න පුලුවන්...මටත් මේක ගැන කියල දීපල්ලකෝ